spot_img

Candyman (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තවත් චිත්‍ර‍පටියක් අරන් ආවා.. මේක නම් අපේ ඇඩ්මින් සහෝදරයා තමයි බාර දුන්නේ.. කැන්ඩි මැන් චිත්‍ර‍පටි මුලින්ම හැදෙන්නේ 1992දි ඊට පස්සේ 1995 වගේම අවසාන චිත්‍ර‍පටිය එන්නේ 1999දි.. ඉතින් අවුරුදු විස්සකට විතර පස්සේ තමා මේ අලුත් චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ… පරණ චිත්‍ර‍පටිවල ප්‍ර‍ධාන චරිතය කරපු නළුවා වන Tony Todd මේ චිත්‍ර‍පටියේදිත් පුංචි කැල්ලකට දැක ගන්න පුලුවන්.. දැන් කල්පනා කරනවා ඇති පරණ චිත්‍ර‍පටි නොබලා මේක බලන්න පුලුවන්ද කියලා.. එහෙම කිසිම ගැටළුවක් නැහැ මේක බලන්න පුලුවන්..

කතාව ගැන කිව්වොත් එහෙම පුරාවෘත්තයක් තියනවා එක් පුද්ගලයෙක් පලාතේ හැම ළමයෙක්ටම ටොපි බෙදන්න පුරුදු වෙලා හිටියා.. දවසක් මේ පුද්ගලයා දෙන ටොපි කාලා ලමයින්ට තුවාල වෙනවා. ඒ ටොපි අස්සේ බ්ලේඩ් තල තිබිම නිසා.. ඒ නිසා මේ පුද්ගලයාව කට්ටිය මරලා දානවා.. ඒ සිදුවිමෙන්ම තමයි චිත්‍ර‍පටිය ආරම්භත් වෙන්නේ… කොහොම හරි ඔය සිදුවිම වෙන්නේ 1990 කාලයේ. දැන් 2021 දි.. ඇන්තනි කියන්නේ චිත්‍ර‍අදින පුද්ගලයෙක්. ඔහු තමන්ගේ පෙම්වතිය එක්ක තමයි ජිවත්වෙන්නේ. කොහොම හරි අහම්බයෙන් වගේ ඔහුට කැන්ඩි මැන්ගේ කතාව අහන්න ලැබෙනවා.. ඔහු හිතාගන්නවා මේ ගැන චිත්‍ර‍ කිහිපයක් නිර්මාණය කරන්න.. කොහොම හරි ඔහු ඒ වෙද්දිම හොයාගන්නවා කවුරු හරි කන්නාඩියක් ගාවට ගිහින් කැන්ඩි මැන් කියලා පස් සැරයක් කිව්වොත් කැන්ඩි මැන්ගේ අවතාරය පෙන්න ගන්නවා කියලා. ඉතින් මුලින්ම තමන්ම බලන්න ඕනි කියලා ඇන්තනි මේ විදියට කියලා බලනවා… එතැනින් එහාට කතාව නැරබිම ඔබටම බාරයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram