More

    Artemis Fowl (2020) සිංහල උපසිරැසි සමගින්

    - Advertisement -

    කොහොමද ඉතිං ඔන්න කලිං කිව්වා වගේම අදත් අලුත් කතාවක් එක්ක තමයි මේ පැත්තට එන්නේ. මේක ඩිස්නී සමාගම විසින් මෙ අවුරුද්දේ ඉදිරිපත් කෙරුව නිර්මානයක්. ඉතින් ඒ ගැන මං වැඩිය කියන්න ඕනෙ නෑනේ.
    කතාව පැත්තට යං එනනම්. ඇටෙමියස් කියන්නෙ වයස අවුරුදු දොලහක ළදක්ෂ මයෙක්. මෙයාගේ ෆෝල් කියන්නෙ පවුල පරම්පාරා ගානක ඉදං පුරාණ වටිනා කියන බඩු හොරකං කරන එක තමයි කරන්නේ.
    හැබැයි මෙයා ඒක දන්නේ නෑ. මෙයාල ඒවා කරන්නෙ හේතුවක් නිසා. මොකද මෙයාල සුරංගනාවෝ විශ්වාස කරනවා, එයාල හිතන්නේ සුරංගනාවෝ නිකම්ම නිකං කතා විතරක් නෙමෙයි කියලා.
    ඇත්තටම ඒක හැබෑවක් වෙන්න පුලුවන්ද. කොහොම කොහොම හරි කතාවේ වෙන්නේ ඇටෙමියස්ගෙ පියාව කෙනෙක් පැහැරගෙන යනවා. එයා තාත්තා වෙනුවෙන් ඉල්ලන්නේ ඇකියුලෝස් කියලා කියන එකක්.
    හැබැයි මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ. මේ ගැන හරියටම දැන ගන්න පුලුවන් වෙන්නේ සුරංගනාවොන්ගෙන් විතරයි. ඉතින් මෙයා ඒ ගැන හොයා ගන්න මොනව කියලා කරයිද. ඇටෙමියස්ගේ තාත්තව පැහැරගෙන යන්නෙ කවුද. සුරංගනාවෝ ඇත්තක්ද ගොඩක් ප්‍රශ්න නේද එහෙනම් මේක බාගෙන බලන්න
    ගිහිං එන්නං හැමෝටම ජයෙන් ජය !

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

     

    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න (311 downloads)

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    - Advertisement -

    Leave a reply

    Please enter your comment!
    Please enter your name here

    මෙතෙක් ජනප්‍රියතම චිත්‍රපට

    Ekkadiki Ee Parugu (2019) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද මං ඔයාලට අරං එන තෙලිගු වෙබ් සීරිස් එක ගැන කියන්න කලින් විශේෂ දේවල් 2ක් තියෙනවා කියන්න... 1. මේ සීරීස් එකත් බොහෝ සීරීස් වගේම විවිධ...

    Yaara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අපි හතර දෙනෙක් හිටියා... හතර දෙනාම එකිනෙකාගේ ආරක්ෂයින් කාලය අපිට විරුද්ධ උනා අපිත් එක්ක කේන්තියෙන් හිටියෙ අපිව කවදාවත් වෙන් කරන්න බැරිවුනා ඒත් මේ පාර කාලය අපි එක්ක කේන්ති අරගෙන...

    Dil Bechara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මම සැම්බියාවේ ඉදන් ජම්ශේද්පූර් වලට ආවාම..කේන්තියෙන් හිටියේ ඒවගේම බයවෙලත්, කේන්ති ගත්තේ මේ නිසයි.. මාත් එක්කම මෙහෙම උනේ ඇයි? ඇයි මෙච්චර ඉක්මනටම පුශ්පින්දර් මගේ ජීවිතේ කොටසක් උනේ එතකොට බය උනේ...

    Breathe Into the Shadows (2020) Complete season Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද අපේ සීරීස් සෙට් එකේ ඈයො ටික අද උපසිරැසි අරන් එන්නෙ, Breathe Into The Shadows කියන, අපි කොයි කවුරුත් දන්න සීරිස් එකට තමයි.....

    Krishna and His Leela (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

      ***F%$k my job, F#%k bangalore , F%#k everything*** ඔහොම කිව්වෙ මොකද කියලා දන්නවද.. ඕක ෆිල්ම් එකේ තියෙන දෙබසක්...ඕක දැන්මේ මමත් කියන්න ඕනෙ F*%k Esub...

    Shivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තමන් පොඩි කාලේදිම තමන්ගේ මව නැතිවෙන ශිවන්ගේ ජීවිතයට පොඩි කාලේ ඉදන්ම අම්මා නැති අඩුව පුරවන්නේ සුන්නු.. පාසල් යන කාලේ ඉදන්ම ශිවන්ගේ ලගින්ම හොදම යාළුවෙක්...

    Related articles