spot_img
spot_img
More

    Artemis Fowl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද ඉතිං ඔන්න කලිං කිව්වා වගේම අදත් අලුත් කතාවක් එක්ක තමයි මේ පැත්තට එන්නේ. මේක ඩිස්නී සමාගම විසින් මෙ අවුරුද්දේ ඉදිරිපත් කෙරුව නිර්මානයක්. ඉතින් ඒ ගැන මං වැඩිය කියන්න ඕනෙ නෑනේ.කතාව පැත්තට යං එනනම්. ඇටෙමියස් කියන්නෙ වයස අවුරුදු දොලහක ළදක්ෂ මයෙක්. මෙයාගේ ෆෝල් කියන්නෙ පවුල පරම්පාරා ගානක ඉදං පුරාණ වටිනා කියන බඩු හොරකං කරන එක තමයි කරන්නේ. හැබැයි මෙයා ඒක දන්නේ නෑ. මෙයාල ඒවා කරන්නෙ හේතුවක් නිසා. මොකද මෙයාල සුරංගනාවෝ විශ්වාස කරනවා, එයාල හිතන්නේ සුරංගනාවෝ නිකම්ම නිකං කතා විතරක් නෙමෙයි කියලා. ඇත්තටම ඒක හැබෑවක් වෙන්න පුලුවන්ද. කොහොම කොහොම හරි කතාවේ වෙන්නේ ඇටෙමියස්ගෙ පියාව කෙනෙක් පැහැරගෙන යනවා. එයා තාත්තා වෙනුවෙන් ඉල්ලන්නේ ඇකියුලෝස් කියලා කියන එකක්. හැබැයි මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ. මේ ගැන හරියටම දැන ගන්න පුලුවන් වෙන්නේ සුරංගනාවොන්ගෙන් විතරයි. ඉතින් මෙයා ඒ ගැන හොයා ගන්න මොනව කියලා කරයිද. ඇටෙමියස්ගේ තාත්තව පැහැරගෙන යන්නෙ කවුද. සුරංගනාවෝ ඇත්තක්ද ගොඩක් ප්‍රශ්න නේද එහෙනම් මේක බාගෙන බලන්න ගිහිං එන්නං හැමෝටම ජයෙන් ජය !

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Artemis.Fowl.2020.Sinhala.subtitle.rar – Downloaded 2298 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram