spot_img

Bujji and Bhairava (2024) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bujji and Bhairava (2024) Sinhala Subtitle

ප්‍රභාස්’ගෙ ඉස්සරහට එන Kalki 2898 කියන දැවන්ත සිනමා නිර්මාණයට prelude එකක් වශයෙන් නිමැවුන B & B: Bujji and Bhairava කියන ඇනිමේටඩ් මිනි සීරීස් එකේ පළමු කොටසට උපසිරැසියක් අරගෙනයි ආවේ.

Kalki චිත්‍රපටයෙ චරිත ගැන යම් අවබෝධයක් ලබාගන්න පුළුවන් ඔයාලට මේකෙන්.

This animated prelude to Kalki 2898 AD follows a bounty hunter and a cargo ship’s AI pilot who find each other to set off a crackling story of ambition, adventure, partnership and mainly friendship.

දෙවෙනි කොටසින් හමුවෙමු!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram