spot_img
spot_img

Atrangi Re (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි මේ ගොඩවුනේ. ඒතමයි ධණුෂ්, ආක්ෂේ කුමාර් සමගින් සාරා අලී ඛාන් රංඟනයෙන් දායක වෙන Atrangi Re චිත්‍රපයට.   මේක රොමෑන්ස් කොමෙඩි ඝණයට අයත් චිත්‍රපටයක් සහ IMDb අගය 7.7ක් ලබා ගෙන තියෙනවා.

බලෙන් කරවූ කසාදයක් ගැනයි මේ කතාව. ඉතිං දෙන්නෙක්ව බලෙන් බන්දනවා. (ධණුෂ් + සාරා)  ඒ උනාට කෙල්ල වෙන කොල්ලෙක්ට ආදරේ කරනවා. (ආක්ෂේට)  කොල්ලගෙන් කසාදෙට දවස් දෙකයි තිබුනේ.ඉතිං මේ දෙන්නගෙම ජීවිත වෙනස්ම මාවතකට එලෙසින් යොමු වෙනවා.

සහ, මුළු කථාව වෙනස් වෙන්නේ කතාවෙ හරියටම පැයකින්.  ලස්සන, හැඟීම්බර කතාවක් තමයි මේක.   ඉතිං මේක තුන් කොන් පෙමක් වෙයිද? 👀 කසාදෙට මොනව වෙයිද?   ජීවිතේට දැක නොතිබූ මොවුන් හට කුමක් වෙයිද? කියන දේවල් ඇතුලු තවත් දේ දැක බලාගන්න එහෙනම් චිත්‍රපටය අරන් බලන්න. ලස්සන කතාවක්  මේක.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Atrangi Re (2021) සිංහල උපසිරැසි” Atrangi.Re.(2021).Sinhala.Subtitle.rar – Downloaded 13427 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram