spot_img
spot_img

Baahubali 2 The Conclusion (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2015 මේ වගේ කාලෙක ඉඳන්ම තෙලිගු සිනමා රසිකයින්ට විශේෂයෙන්ම අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් මතු වුන චිත්‍රපටියක් බිහි වුනා. ඒ තමා බහුබාලි. මොකද කටප්පා අමරේන්ද්‍ර බාහුබලිව මැරුවේ? හැමෝම අවුරුදු දෙකක් තිස්සෙම බලාගෙන ඉඳලා 2017දී අපිට උත්තරේ දකින්න අවස්තාව ලැබෙනවා.ඒ චිත්‍රපටිය පෙන්වන්න අරන් මාසයක් යන්නත් කලින්ම කෝටි 1000කට වඩා ආදායමක් ලබමින්. නළු නිලියන් Prabhash, Rana Deggubati, Anushka Shetty ඒ වගේම Tamannaah රංගනයෙන් එකතු වෙනවා ප්‍රධාන වශයෙන්.

කොහොම වුනත් මේ වගේ චිත්‍රපටියක් හොඳ කොපියෙන් බලද්දී තමා ගතිය තියෙන්නේ. මාත් උපසිරැසිය දෙන්න හිටියෙත් එහෙම හිතාගෙන තමා. ඒත් බලන්න හොඳ තත්වයේ හොඳ පිටපතක් ආවාත් ගොඩක් එවාගේ Line audio තමයි තිබ්බේ. ඒ කියන්නේ සවුන්ඩ් හොද මට්ටමක තිබ්බේ නැහැ. පස්සේ ජුනි 2වැනිදා හොදම කොපියක් නිකුත් උනා… ඒකට ඉතින් සබ් කරලා අරන් ආවා. මේකේ චිත්‍ර‍පටියේ ඉංග්‍රිසි උපසිරැසි හාඩ් කොඩ් තිබුන නිසා ලයින් හදලා තමයි සබ් එකත් දාන්න වුනේ… කොහොම වුනත් අමරේන්ද්‍රව මරන්න උනේ මොකද කියල කටප්පා කියන කතාව තමා මේ සිනමා පටයේ යන්නේ. ඒකනේ දැනගන්නත් ඕනි අපිට. ඉතින් වැඩි දෙයක් කියන්නේ නැහැ. බලලා රස විඳින්න ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

Download “Baahubali 2 The Conclusion (2017) සිංහල උපසිරැසි” Baahubali.2.The.Conclusion.2017.Sinhala.Subtitle.rar – Downloaded 3670 times – 35 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram