More

    Bawaal (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Bawaal (2023) Sinhala Subtitle

     

    නිතේෂ් තිවාරී විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Bawaal(2023) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. මේ චිත්‍රපටය ඩිරෙක්ට් ott මාධ්‍ය ඔස්සෙ අද උදේ තමයි ආවේ. වරුන් ධවන් සමගින් ජාන්වී කපූර් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒවගේම Romance / Drama ශාරනයන්ට අයත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7ක අගයක් ලබගේන තියෙනවා.

    අජේයි (වරුන් ධවන්) කියන්න පාසල් ගුරුවරයෙක්. ඉතිහාසය තමයි උගන්වන්නේ. නමුත් ආසාවකින් කැමැත්තකින් කරන්නෙ නැහැ. ඒවගේම අජෙයිට ඉතිහාසය ගැන ලොකු දැනුමකුත් නෑ. මේ අජේ බැදපු කෙනෙක්. නෝනා (ජාන්වි කපූර්) එක්ක හිත හොඳ නැහැ. නෝනාට ආදරයක් නැති කෙනෙක්. ඒ මොකද කියනව නම් අජේට සියල්ලටම වැඩිය වටින්නේ එයාගෙ ප්‍රතිරූපේ. තමන්ගෙ නෝනට අපස්මාරය තියෙන නිසා ඇය එක්ක කොහෙවත්ම යන්නෙ නෑ.. පිට තැනකදී ලැජ්ජ වෙන්න වෙයි කියලා.

    මුළු නගරෙම අය අජේට ගරු කරනවා. හේතුව තමයි අජේ ගොඩ නගලා තියෙන ව්‍යාජ ප්‍රති රූපය. ඉතිං දවසක් ගෙදරින් රණ්ඩු වෙලා ඉතිහාසය පීරියඩ් එකට යන අජේගෙන් ළමයෙන් දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. අජේ උත්තර දන්නෙ නෑ. නමුත් ළමයාගෙ බල කිරීමත් එක්ක අජේට උන ලැජ්ජාවට ඔහු තම ශිෂ්‍යාට අත දිග හැර කනට පහරක් ගසනවා.

    ඔතනින් තමයි මුළු කතාවම වෙනස් වෙන්නෙ. ඒ ඇයි කියනව නම් මේ ළමයා නීති සම්පාදකගේ පුත්‍රයා නිසා. බලවත් තැනක ළමයෙක්ට අත උස්සපු නිසා මුළු නගරෙම මේ ගැන දැනගන්නවා වගේම, අජේගෙ ප්‍රතිරූපෙට මෙයින් හානියක් වෙනවා. ඒවගේම රස්සාවත් අත් හිටුවනවා. මේ සිද්ධ වුණ ලැජ්ජාවෙන් බේරිලා ආයෙම පෙර තත්වෙට ප්‍රති රූපෙ හදාගන්න අජේ අලුත්ම සැලැස්මක් ගොඩ නගනවා.

    මේ කථාව එක්කම මෙහි අජේගෙ පවුල් ජීවිතය පිළිබද කථාවක් විදහා දක්වනවා. තමන්ගේ බිරිදව ලැජ්ජාවක් වෙන මොහුගේ මේ ජීවිත කතාව බොහෝ සෙයින් වෙනස් වෙන්න ගන්නවා.

    එහෙනම් ඔයාලටත් අජේගෙ මේ පවුල් ජීවිතයට මොකක් වෙයිද? අජේගෙ කපටි සැලැස්ම මොකක්ද කියලා බලාගන්න ඕනෙ නම් බලමු එහෙනම් මේ Bawaal එහෙමත් නැත්නම් “කලබලය” කියන චිත්‍රපටය. ගීත සියල්ලද උපසිරැසි ගන්වා ඇත.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Bawaal (2023) සිංහල උපසිරැසි” Bawaal.(2023).Sinhala.Subtitle.rar – Downloaded 13108 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. …බොහෝම ස්තූතියි අශේන් සහෝ උපසිරැසියට…

    3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram