spot_img
spot_img

Before The Fire (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හෙලෝ ප්‍රෙන්ඩ්ස්…ඊයේ දවසේ විදුලිය ඇන හිටීම නිසා මේක දෙන්න වුණේ අද….මොකද මේකේ වැඩ ඉවර කරලා දැනට දින දෙකකටත් ආසන්නයි..ඇතටම මේක අපිට ගොඩක් හුරුපුරුදු කතාවක්….එහෙම කියන්නේ මොකද අපිත් මාස තුනකටත් කිට්ටු කාලවකවානුවක් ගෙදට්ට වෙලා කොරෝනාවක් නිසා බැට කෑව හිංදා.. මේක ගැන සරලවම කිව්වෙත් කිව්වොත් පැන්ඩමික් එකක් නිසා රට වහනවා…එනතින් ගිහාම මිනිස්සු මොනවද මේ වසන්ගතයට බයේ කරන්නේ….තව එයාලගේ හැසිරීම මොන වගේ වේවිද?…මිනිස්සු ගෙවල් වලටම වෙලා ඉදීවිද?…රජයේ ක්‍රියාමාර්ග වලට මිනිස්සු මොන විදිහකට උත්තර දේවිද? සහ හැසිරේවිද?…ඔන්න ඔය විනැහිය ගැනයි මේකෙන් කියැවෙන්නේ…

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…ඉන්ෆලුවැන්සා කියන වෛරසය නිසා ඇමරිකාව ගොඩක් ව්‍යාකූල වෙනවා…ඒ හේතුව හිංදා ඒ පැවති රජය තීරණය කරනවා රට සම්පූර්ණයෙන්ම වහලා දාන්න….ඔය අතරේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා නගරෙට වෙලා ජීවත් වෙන කපල් එකක් ඉන්නවා…ඒ “කේලී” සහ “ඒවා”…මේ වෛරස් එකෙන්  බේරිලා වෙනත් පැත්තකට යන්න උත්සහ කරත්…එරට සියලුම ගුවන් ගමන් නතරකරලා දාන නිසා මෙයාලට පිට වෙන්න නම් වෙන්නේ නෑ….ඉතිං මෙයාලට ඉතුරු වෙන්නේ එක විසදුමයි.. ඒ මෙයාලගේ ගම රට බලා යන එක විතරයි…හැබැයි “ඒවා” ඒකට වැඩි කැමත්තක් නෑ…ඒ “ඒවාගේ” අප්පොච්චා ටිකක් අමුතු කෙනෙක් අනික “කේලිගේ” මල්ලිත් ටිකක් ලොකු ලයින් දාන කෙනෙක්.. කොහොම හරි “කේලී” “ඒවාව” මේකට කැමති කර ගන්නවා..එහෙම උනත් ගමට යන්නේ “ඒවා” විතරයි…ඒ මොකද කියලා බලලා දැන ගන්න…..ඉතිං “ඒවාව” කේලිගේ ගෙදර උදවිය ගොඩක් හොඳට පිළිගන්නවා… ඉතිං “ඒවා” හිතාගෙන හිටියට වැඩිය ගොඩක් දේවල් වෙනස් වෙනවා….ගොඩක් සතුටින් මෙයා ඉන්නවා… ඔහොම ටික දවසක් යනකොට වෛරස් එකේ ව්‍යාප්තිය ගොඩක් වැඩි වෙන්න ගන්නවා….ඒ නිසා මේ අයට කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා…එහෙනම් ඉතිරු ටික ඔයාලට බාරයි….මේක ඇත්තටම ලස්සන කතාවක්….ඔයාලා බලන්න ඕනෙම එකක්…හැබැයි ටිකක් දුක හිතෙනවා මේකේ අවසානය දකිද්දි…නැවත හමුවෙමු ජයෙන් ජය!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Before.The.Fire.2020.Sinhala.Subtitle.rar – Downloaded 1671 times – 25 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram