spot_img
spot_img

Bell Bottom (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි ඉතින් අද ආවේ,කොරෝනා නිසා තාම ඉන්දියාවේ චිත්‍රපටි ගොඩක් තිරගතවීම කල් දාල තියෙන වෙලාවේ,2021 අගෝස්තු 19 ඉන්දියාවේ හෝල් වලට හින්දි චිත්‍රපටියක් නිකුත් කරා ඒ තමයි Bell Bottom.. සත්‍යය කතාවක් පාදක කරගෙන නිපදවුන මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර තමයි ලැබුනේ,Akshay Kumar ,Vaani Kapoor ,Lara Dutta,Huma Qureshi වැනි නළු නිලියන්ගේ දායකත්වයෙන් නිපදවුන මේ චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් කරේ 2021.09.16 ඉතින් ඔන්න ආපු ගමන්ම ඔයාලට බලන්න අපි අරගෙන ආවා,ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත්

පාකිස්ථානය සහ ඉන්දියාව අතරේ අතීතේ ඉදන්ම තිබ්බේ හොද හිතවත්කමක්නම් නෙවෙයි..මේ අතරෙදී තමයි 1984 වර්ෂයේදී  IC 691 කියන ඉන්දියානු ගුවන් යානව ත්‍රස්ත්‍රවාදි කණ්ඩායමක් විසින් පැහැරගන්නේ,ඉතින් මේ ගුවන් යානයේ ඉන්න මගීන් එක්කම පැහැරගත්ත මේ ගුවන් යානය පාකිස්ථානයේ ලාහෝර් වලට තමයි ගොඩබාන්නේ,මේ ප්‍රශ්නෙ විසදගන්න ඉන්දියානු රජය RAW එක සමග එකතුවෙලා වැඩ කරද්දි තමයි විශේෂ නියෝජිතයෙක් මේ මෙහෙයුමට සම්බන්ධ කරගන්න යෝජනා වෙන්නේ,ඉතින් කවුද මේ විශේෂ නියෝජිතයා,එයාට පුලුවන් වෙයිද මෙ ගුවන් යානය සහ එහි ඉන්න මගීන් සියල්ලම බේරගන්න,එහෙනම් අරගෙන බලන්න  Bell Bottom

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Bell bottom (2021) සිංහල උපසිරැසි” Bell.bottom.(2021).Sinhala.Subtitle.rar – Downloaded 13419 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  2. Thanks for subs..
    Can you please do for “200 Halla Ho 2021” & “12 “O” Clock 2021″ movies as well soon??
    Kind Request.

  3. බොහොම ස්තුතියි සහෝ සබ් එකට..ටැමිල් දෙක තුනක් තියේ අලුත් ඒවා ඒවටත් දෙමු

  4. බොහොම ස්තුතියි සබ් එකට…
    අලුත් ටැමිල් දෙක තුනටත් සබ් දෙමු

Leave a Reply to Arawinda Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram