spot_img

Beneath Us (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Max Pachman විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 වසරේ නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ Lynn Collins Rigo Sanchez හා Josue Aguirre අයගේ රංඟනයෙන් මේ චිත්‍ර‍පටිය හැඩ වෙනවා… චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම ලිස් හා ඇලෙන්ජෝ කියන්නේ ඇමරිකාවේ වෙසෙන ධනවත් යුවලක්…. මේ අය කුලියට නිවස අලුත් වැඩියා කරන්න පිරිසක් ගෙන්වා ගන්නවා. මේ අය ගොඩක් ඇමරිකාවට ආව සංක්‍ර‍මනිකයින්. කොහොම හරි මේ අය නිවස අලුත් වැඩියා කරද්දි කෙනෙක්ට තුවාල වෙනවා. මේ අය නගරයට යන්න ඇයගෙන් අවසර ගන්න ගියාම තමයි දැනගන්නේ මේ අය වැඩ කරවගන්න කියලා අරන් ඇවිත් මේ සේරම අයව රදවගෙන ඉන්නවා කියලා. මොකද මේ අයට එලියට යන්න කිසිම මාර්ගයක් නැති නිසා. මේ අය ඒකට උත්සහා කලොත් ඔවුන්ගේ ජිවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. මොවුන්ව මරා දැම්මාත් කිසිම ගැටලුවකුත් වෙන්නේ නැහැ මේ අය සංක්‍ර‍මණිකයින් නිසා කිසිම වාර්තාවක මොවුන් ඇමරිකාවට ආව කියලා සදහන් නොවන නිසා. ඉතින් මේ තැනින් ගැලවිලා යන්න දරණ උත්සහා තමයි මේ චිත්‍ර‍පටිය පුරාවට තියෙන්නේ. මේ අයව මේ විදියට රදවාගෙන ඇයි කියලා තව විස්තර දැනගන්න ඕනි නම් චිත්‍ර‍පටිය අරන් බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හර්ෂ විජේරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    The Midnight Sky (2020)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram