spot_img
spot_img

Bhanumathi & Ramakrishna (2020) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

Srikanth Nagothi ගේ අධ්‍යක්ෂනයකින් සහ තිර පිටපතකින් හැඩ වුණු Bhanumathi & Ramakrishna කියන චිත්‍රපටයට තමයි අද මම උපසිරැසි අරගෙන එන්නේ… IMDb අගය 7.5 දක්වා කැරකුණු මේ චිත්‍රපටය Drama | Romance | Comedy කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ.Naveen Chandra (රාමක්‍රිෂ්ණා), Salony Luthra (භාණුමතී) යන දෙපලගෙන් හැඩ වෙන මෙම චිත්‍රපටය විනාඩි 93ක් දක්වා දිවෙනවා..මේ නළුවා ගැන කියනවනම් අපි කවුරුත් දන්න

**Andala Rakshasi (2012)
**Lacchamedeviki O Lekkundi (2016)
**Juliet lover of idiot (2017)

කියන ෆිල්ම් වල ඉන්න නළුවා තමා…ඔය ටිකයි තව තියෙනවා…හොදයි අපි කතාව දිහාට හැරුනොත්…. භානුමතී කියන්නේ නගර බදව හොද රස්සාවක් කරගෙන ඉන්න ලේසියෙන් නැමෙන්නෙ නැති කෙල්ලෙක්…එයාට ඒ නම ලැබුනේ අම්මගෙන්…රාමක්‍රිෂ්ණා කියන්නෙ පිටිසර ගම්නානෙකින් භානුමතීගෙ සහයකයා විදියට වැඩ කරන්න එන හද්ද ඩොටේ කොල්ලෙක්….එයාට ගමේ ඉදන් හයිද්‍රාබාද් ආවා කියන්නේ..අපිට ඇමෙරිකා ගියා වගේ සතුටක්..ඉතිං රාමක්‍රිෂ්ණට තියෙන්නෙ පිටරටින් එන ඇමතුම් ආන්සර් කරලා පිළිතුරු දෙන්න ඒවට..ඒත් වැඩේ කියන්නෙ භානුමති ඇමතුම ගන්න කිව්වම රාමක්‍රිෂ්ණා කියනවා එයාට ඉංග්‍රීසි බෑ කියලා…මොකද පිටරට ඇමතුම් නේ..භානුමතීට තවත් තරහ යනවා රාමක්‍රිෂ්ණා එක්ක…ඔහොම අමාරුවෙන් දිගට වැඩ කරන කොට මොනව වෙයිද….දෙන්නා අතර ආදරයක් ඇති වෙයිද…ලොකු රණ්ඩු සරුවල් වෙයිද….රාමක්‍රිෂ්ණා ඔෆිස් එක හැරදා යයිද…..කියලා වගේ කාරණා දැන ගන්න ඕනෙ නම් Bhanumathi & Ramakrishna (2020) අරගෙනම බලන්න…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි” BHANUMATHI&RAMAKRISHNA(2020).Sinhala.subtitle.rar – Downloaded 2286 times – 41 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. ඔන්න අලුත් උන සයිට් එකෙන් මුලින්ම සබ් එක ඩව්න්ලොඩ් කරන ෆිල්ම් එක මෙක. තැන්ක්ස් මචො සබ් එකට

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to ජයසංක Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram