spot_img

Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitle

 

කාලෙකට පස්සෙ මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලයට නිකුත් උන කදිම horror කොමඩියක් අරගෙන තමයි අද මම සූමට ගොඩවැදුනේ. ඉතින් මේ චිත්‍රපටය තමයි BBH 3.. Kartik Aaryan,Tripti Dimri,Vidya Balan,Madhuri Dixit,Rajpal Yadav,Vijay Raaz වැනි ජනප්‍රිය නලු නිලියන් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය BBH 2 ටත් වඩා ලොකු blockbuster වෙන්න සමත් වෙනවා.

කතාව දිහා බැලුවොත්,කලින් ෆිල්ම් සෙට් එකේම වගේ, පෞරාණික හා ශාපයට ලක් වුණු මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවට අරක් ගත්තු මංජුලිකා ඉන්නවා. ඒ වගේම අපේ කතාවේ වීරයා විදියට රූහ් බාබා ඉන්නවා, ඒ මාලිගාවෙ උරුමකරුවෙක් ඒකෙ ඉන්න මංජුලිකාව එලවලා දාලා ඒ මාලිගාව විකුණාගන්න උත්සාහ කරනවා ඒකට මේ රූහ් බාබාත් සම්බන්ද කරගන්නවා. ඉතින් මේ හොල්මන එලවගන්න මේ පිරිස දරණ ප්‍රයත්නය ගැන තමා ඉතාම හාස්‍යජනක විදියට චිත්‍රපටය පුරා ගලාගෙන යනනේ. ඉතින් මම වැඩි දුර කියන්න ගියොත් චිත්‍රපටයේ රසවිදින්න දෙයක් නැති වෙන නිසා ආරාධනා කරනවා නරඹන්න Bhool Bhulaiyaa 3. නැවතත් මේවගේ උපසිරැසියකින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS ටැමිල්එම් වි වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram