spot_img
spot_img
More

    Bhoot – Part One: The Haunted Ship (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     Sea Bird කියන්නේ ගොඩ කාලෙකට කලින් එහි කාර්යිය මණ්ඩලය සමගම  අතුරුදහන් උන නෞකාවක්…එත් එක පාරටම ඒ නෞකාව  මුම්බයිහි වෙරලට එනවා…ඒත් පුදුමයට කාරණේ තමයි මේ නෞකාවේ කිසිම කෙනෙක් නෑ..කාර්‍ය මණ්ඩලයේ කවුරුවත් හරි මගියෙක් හරි කිසිම කෙනෙක් නෑ,ඉතින් මෙහෙම එක පාරටම මේ නෞකාව කොහෙන්ද ආවේ,මේකේ හිටිය කාර්යිය මණ්ඩලයට මොකක්ද උනෙ,මේ ගැන හොයන්න තමයි පෘථිවි මේ නෞකාව ඇතුලට යන්නේ,එහෙම නෞකාව ඇතුලට යන ප්‍රථිවිට මොකක් වෙයිද?මේ නෞකාව ඇතුලේ මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ,හැමෝම කියන්නේ මේක  Haunted Ship එකක් කියල,ඒ කියන්නෙ මේ නෞකාවේ හොල්මන් ඉන්නවා කියල,ඇත්තටම මේ නෞකාව ඇතුලේ රහස මොකක්ද කියල දැනගන්න ඕනිද?එහෙනම් අරගෙන බලන්න Bhoot – Part One: The Haunted Ship

    නමෙන්ම තේරෙනවනේ මේක කොහොම චිත්‍රපටියක්ද කියල,ඔන්න න්  horror thriller ගනයට අයත් චිත්‍රපටි වලට කැමති අයට සුපිරි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Imdb 6.2 ක අගයක් අරගන්න සමත් උන මෙහි Vicky Kaushal සමග Bhumi Pednekar තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,වෙනස්ම තේමාවකට අනුව සෑදුන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් අරගෙන එයි කියල නම් කියන්න පුලුවන්,ඉතින් මේ චිත්‍රපටිය හොල්මන් චිත්‍රපටි මාලාවක පලවෙනි කොටස වශයෙන් තමයි දිගැරෙන්නෙ, එහෙනම් ආයෙත් ඉක්මනටම සිංහල උපැසිරැසියකින් ඔයාලව හම්බවෙන්න එනකම් රසවිදින්න  Bhoot – Part One: The Haunted Ship..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Bhoot.Haunted.Ship.2020.sinhala.subtitle.rar – Downloaded 579 times – 21 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram