spot_img

Bhram (2019) සිංහල උපසිරැසි සමඟින්

- Advertisement -
- Advertisement -
- Advertisement -

zoom රසිකයන්ට අපි හැමදාම ටීවී සීරියස් එකක් දුන්නොත් ඔක්කොම කොටස් ටික එක පාරම දෙනවනේ,ඉතින් අදත් අරගෙන ආවේ ZEE5 විසින් විකාශනය කරපු සුපිරිම හින්දි වෙබ් සීරියස් එකක්,කොටස් 8 කින් සමන්විත මෙම කතා මාලාවේ සියලුම කොටස් වලට සිoහල උපැසිරැසි අද ඔයාලට අරගන්න පුලුවන්,විශේෂයෙන්ම කියන්න ඕනි මේ සීරියස් එකේ විශේෂතා රාශියක්ම තියෙනව,ඒ අතරින් විශේෂම වෙන්නේ,සුන්දර දර්ශන තල,ඉන්දියාවේ ලස්සන කදු ප්‍රදේශයක රූගත කරල තියෙන මේ කතා මාලාවේ හැම කොටසකින්ම ඔයාලට අමුත්ම නැවුම් අත්දැකීමක් අරගෙන එයි,ඒවගේම හැම කොටසකම පටන් ගත්තු වෙලේ ඉදන්ම කුතුහලය 100%ක් ම තියෙනව,අනිවාර්යයෙන්ම ඔයාට එක දිගටම නරබන්න පුලුවන් කතා මාලාවක් කිව්වොත් නිවැරදියි.ඉතින්  Horror කාණ්ඩයට අයත් මේ කතා මාලාව තමයි Bhram (මායාව)

Imdb අගය 6.5 ක් අරගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාවේ Kalki Koechlin,Bhumika Chawla,Sanjay Suri,Eijaz Khan,Satyadeep Misra ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම කතා මාලාවේ කොටස් 8 දිගැරෙන්නෙ මෙහෙමයි,

 

1.”The Porter Hill Murder”(පෝර්ටර් කදු යායේ මිනීමරුම)
2.”Help Me” (උදව් ඉල්ලිම)
3.”Down the Cursed Road” (ශාපලත් පාර)
4.”The Guilt” (වැරදිකාරයෝ)
5.”The Drowning” (මායාවක් දෙසට)
6.”Haunted Memory Lane” (හොල්මන් මාවත දිගේ)
7.”Skeletons in the Cupboard” (කබඩ් එකේ සැගවුන රහස)
8 “The King of the Jungle” ( කැලෑවේ රජ්ජුරුවෝ)

 

ඉතින් මේ කතාව පටන් ගන්නේ අලීශාගෙන්,තමන්ගේ සැමියයි,මේ ලෝකෙට එන්න බලාගෙන හිටිය තමන්ගේ දරුවයි දෙන්නම එකම දවසක කාර් අනතුරක් නිසා අහිමි වෙන අලීශාට උදව්වට ඉන්නේ එයාගේ අක්කා විතරයි,ඉතින් අලීශගේ අක්කා එයාව ගෙන්නගන්නවා,එයා ජීවත් වෙන දිහාවට,අලීශගේ අක්කා ජීවත් වෙන්නේ ලස්සන කදු පoතියක් මැද,ඉතින් එහෙට යන අලීශට සිද්ද වෙන්නෙනම් හොද දෙයක් නෙවෙයි,එදා රෑ අලීශට පේන්න ගන්නවා එක්තරා විදියක ගෑනු ලමයෙක්ව,පාසල් නිල ඇදුමකින් සැරසිලා ඉන්න මේ ගෑනු ලමයා අලීශගෙන් උදව් ඉල්ලනවා,ඉතින් ඇත්තටම කවුද මේ ගෑනු ලමයා,..එයා ජීවත් වෙන කෙනෙක්ද,මේ කැලේ ඇතුලේ සැගවිලා තියෙන රහස මොකක්ද?
ඒක දැනගන්න එහෙනම් කතා මාලාව අරගෙනම බලන්නකෝ,

ඉතින් මේ කතාමාලාව ඔයාලට ගේන්න මහන්සිවෙලා වැඩ කරපු  අපේ සූම් කණ්ඩායමේ නවීන් රන්දික,අශේන් කවිදු,ලහිරු උදයoග,සහෝදරයන්ටත් ස්තුති කරන ගමන්,අදට සමුගන්නවා,යන්න කලින් දෙයක් කියන්න ඕනි මේ කතා මාලාව 18+ කතා මලාවක්,ඒකත් මතකයේ තියාගෙනම අරගෙන බලන්න…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස් 8ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram