spot_img

BIYA (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ,චිත්‍රපටිය තමයි BIYA…2020 දෙසැම්බර්  11 නිකුත් උන මේ චිත්‍රපටියේ  HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ මේ ලගදී…ඉතින් කතාව ගැන කිව්වොත්,ඉරට්ටු පලම් කියල කැලයක් තියෙනවා,ඉතින් ඒ කැලේට යන කවුරුවත්ම ආයේ පනපිටින්නම් එන්නේ නෑ…එයාල ගැන කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නෑ..එහෙම ඉන්න අතරේ තමයි තමන්ගේ යාළුවෝ පිරිසක් එක්ක ඒ ගමේ ඉන්න ලොකු වැදගත් කේන්ක්ගේ දුවෙක් මේ කැලේට යන්නේ,එහෙම යන මෙයාල ගැන සතියක් ගියාට පස්සෙත් කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නෑ…ඉතින් මේකෙන් කලබල වෙන එයාගේ තාත්තා පොලිසියට පැම්ණිල්ලක් දානවා,ඉතින් කොහොමද හරි මේ කැලේට යන්න තියෙන බය නිසාම පොලිසිය මේ කැලේට යවන්න කෙනෙක්ව හොයනවා,ඒ අතරේ තමයි පොලිසියට දැනගන්න ලැබෙන්නේ මේ කැලේට ගිහින්  දිවි බේරගෙන ආපු කෙනෙක් ගැන….ඒ කවුද,මෙයා කොහොමද මේ කැලෙන් ජීවිතේ බේරගෙන ආවේ කියල දැනගන්න චිත්‍රපටියට අරගෙනම බලන්න වෙනවා..

ඉතින් කියන්න ඕනි,මේක එච්චර ලොකු චිත්‍රපටියක් නෙවෙයි, අඩු බජට් එකකින් කරපු ෆිල්ම් එකක්,ඉතින් එහෙම කිව්වාම ඔයාලට චිත්‍රපටිය ගැන තේරුම් ගන්න පුලුවන්නේ,එහෙනම් ආයේත් ඉක්මනටම හම්බවෙමු…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram