spot_img

Blood Fest (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් යාලුවනේ.මං මගෙ තුන්වන උපසිරැසි නිර්මාණය විදිහට අරන් ආවෙත් 2018 වසරෙම තිරගත කරපු  ත්‍රාසය සහ කොමඩි ගනයට වැටෙන චිත්රපටයක්.මේකට IMDb අගය 5.3ක් වගේ තමයි දීල තියෙන්නෙ. කථාව ගැන කිවුවොත් මේක ඉන්නව ඩැක් කියන පිරිමි ලමයෙක්.එයා කුඩා කාලයෙම ඉයා ඉදිරිපිටම එයාගෙ මව ඝාතනයට ලක් වෙනවා..කථාව පටන් ගන්නෙ එතනින්. ඒ වගේම මේ කථාව පුරාවටම තියන දේ තමයි “රුධිර මංගල්‍යය” කියන මේ භයංකර උත්සවය.ඒවගේම එයාගෙ තාත්ත විරුද්ධයි මේ උත්සවයට..කොහොමහරි තාත්තට කොකාපෙන්නල මෙයාල මේ උත්සවේට එනවා. ඒක හිතපු තරම් විනෝද නොවන බව ඩැක්ස්ට තේරෙන්නෙ පස්සෙ. මේක නිසා ඩැක්ස්ට සහ ඔහුගේ යාලුවන්ට මුලු රාත්රියක් පුරාවටම අති බිහිසුනු අත් දැකීම් වලට මුහුන දෙන්න වෙනවා…අවසානයෙදි ඩැක්ස්ටයි එයාගෙ යාලුවන්ටයි මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද… ඒ වගේම කවුරුත් නොහිතපු විධිහෙ දෙයක් අවසානෙ සිද්ධ වෙනවා..ඒවගේම කියන්න ඕනෙ මේක බලනකොට හොල්මන් චිත්රපට වල නම් හරි දැනන් ඉඳියනම් ලේසිවෙයි මේක තවත් තේරුම් ගන්න..අඩුපාඩු ඇත්නම් සමාවෙන්න කියන ගමන්, මං සමුගන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

කුෂාන් දීමන්ත
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram