More

    Blood & Gold (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Blood & Gold (2023) Sinhala Subtitle

     

    ඔන්න එහෙනන් මේ තමයි සූම් එක වෙනුවෙන් මම කරන පලවෙනි උපසිරැසිය අද අරන් ආවේ මේ අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනු සුපිරි ජර්මන් ඇක්ශන් ෆිලුමක් ආයේ කතා දෙකක් නෑ නමින් Blood & Gold ( ලේ සහ රත්තරන් ) මේක IMDB දර්ශකයේ 6.4ක අගයකුත් 88%ක කුණු තක්කාලි අගයකුත් 74%ක ගූගල් මනාප මට්ටමකුත් තියෙනවා මේක අධ්‍යක්ෂණය කළේ Peter Thorwarth මෙයා කරපු සුපිරිම ෆිලුමයි මේ….

    වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත්…………

    මේක දෙවන ලෝක යුද්ධයේ (1945) දී ජර්මන් සොල්දාදුවන් අතරේම දිවෙන කතාවක් ජර්මන් සොල්දාදුවන් කියන්නෙ නට්සිකාරයෝ හැබැයි මෙතන නට්සිකාරයොන්ගෙන් ඈත් වෙලා හමුදාවෙන් පැනලා යන කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ලට ඕනේ මේ යුද්ද වලින් ඈත් වෙලා පැනලා ගිහින් තමන්ගේ පවුලෙ ඉතුරු උනු එකම කෙනා වෙච්ච දුවව හොයාගන්න

    මෙයා මේ ගමන යද්දී මෙයාට මුහුණ දෙන්න වෙන්නෙ අමුතුම කරදර ගොඩකට මේ අස්සේ මෙයාව හොයන් නට්සිකාරයන්ගේ ( විශේෂ බළකායක් ) එනවා මෙයාව හොයාගන්න විතරක්ම නෙවෙයි ඒ අසළ නගරයකට ගිහින් යුදෙව්වෙක්ගේ ගෙදරක යුදෙව්වෙක් හංඟපු රත්තරන් ටිකක් හොයාගන්නත් එක්කයි….

    ඉතින් මේ නට්සිකාරයන්ට රත්තරන් හොයාගන්න පුලුවන් වේවීද හමුදාවෙන් පැනලා ගියපු කොල්ලා ( හෙන්රිච් ) කොහොමද මේකට අහු වෙන්නෙ ඒවා දැනගන්නනම් මේ ඇඟ කිණිපොලා යන ඇක්ෂන් ෆිල්ම් එක බලන්නම වෙනවා මේකේ ටිකක් බය හිතෙන ලේ වැගිරීම් තියෙනවා තප්පරයක් මිනිහෙක් හිනා වෙලා ඉඳියොත් අනික් තප්පරේදී ඒ මිනිහගේ ඔලුව ගලවන් යන්න පුලුවන් චිත්‍රපටයක් ( නොකිව්වා කියන්න එපා ඔන්න ඈ ) ඒනම් තවත් උපසිරැසියකින් හම්බෙමු……….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Blood & Gold (2023) සිංහල උපසිරැසි” Blood.&.Gold.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1823 times – 541 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

      ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. පළවෙනි සබට සුබපැතුම් මචං….
      …බොහෝම ස්තූතියි උපසිරැසියට..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram