spot_img

Border (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හලෝ කස්ටිය… කොහොමද ඉතින්.. මේ සැරේ මම අරගෙන ආවේ අලුතින් ආපු දෙමල ෆිල්ම් එකක් හැබැයි දන්න කියන අය ලොකුවට නැහැ මේකේ.. අලුත් අය වගයක් තමයි හුඟක් ඉන්නේ.. දැකලා තියෙන අය ඉන්නවා ඉතින් දෙතුන් දෙනෙක් Sai Dheena , Kavita වගේ… ( මේ සැරේ කවරෙත් මගේ වැඩක් තමයි හී…) කතාව ගැන කිව්වොත් ඉතින් පාතාලයයි පොලිස්සියයි අතර පොඩි පොඩි සීන් වගයක් තමයි තියෙන්නේ… ලොකු බජට් ෆිල්ම් එකක් නෙවෙයි ඉතින් පොඩි ෆිල්ම් එකක්.. ඉතින් බලන්න කැමැත්තක් තියෙනවා නම් කස්ටිය අරගෙන බලන්න… තව අලුත් ටැමිල් එව්වා ආවොත් අරගෙන එන්නම්.. එහෙනම් මං ගියා බායි!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නාරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. අවුලක් නැ ටැමිල් , තෙලිගු කොක උනත් බලනවා. තැන්ක්ස් සබ් එකට මචො

  3. සිංහල උපසිරැසියට බොහෝමත්ම තුති….
    හැමදාමත් අපට සිංහල උපසිරැසි ලබාදීමට ශක්තිය , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි! දෙවි පිහිටයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram