today-is-a-good-day
More

    Calls (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ වසරේ පෙබරවාරි 26 දින තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක උපසිරැසි තමයි අද මේ අරන් එන්නේ…J. Sabarish විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ V. J. Chitra,Vinodhini,Devadarshini හා R. Sundarrajan වැනි නළුනිලියන් රංඟනයෙන් දායක වෙනවා.. මේ චිත්‍ර‍පටිය නිකුත් කරන්න ඉන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ නමුත් කොවිඩ් නිසා මේ චිත්‍ර‍පටිය පස්සට යනවා.. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ අයත් නොහිතපු සිදුවිමක් වෙනවා… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය ලෙස නන්දනිගේ චරිතයට පණපොවපු V. J. Chitra විසින් 2020 දෙසැම්බර් 9 වැනිදා හෝටල් කාමරයක් තුල සියදිවි නසාගන්නවා. ඇය සියදිවි නසාගත්තාද නැත්නම් ඇයව කවුරුන් හෝ ඝාතනය කලාද කියන එකනම් අදටත් හෙලි නොවු දෙයක්. කොහොම හරි පොලිසිය සැකකලේ මෙය සියදිවි නසාගැනිමක් කියලා. කොහොම හරි මේ චිත්‍ර‍පටියටත් පාධක වෙන්නේම මේ හා සමාන කතාවක්.. ඒක හරියට දෛවෝපගත සිදුවිමක්ම වගේ.. චිත්‍ර‍පටියේ කතාව ගැන කියන්නම් කෝ…

    නන්දනි කියන්නේ කොල් සෙන්ටර් එකක වැඩ කරන තරුණියක්. නමුත් ඇය කුඩාකල ඉදන්ම ලිංගික අපයෝජනයට ලක්වෙනවා. මේ පිළිබදව ඇය ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. ඒ වගේම ඇයට මේ කුඩා කලවෙන සිදුවිම් නිසාම ඇය පිරිමි පුද්ගලයන්ට බයවෙනවා. කොහොම හරි තමන්ගේ කාර්යාලයේ ඉන්න සංඟිතා නැමැති කාන්තාවකට ඇය මේ සේරම පවසනවා. ඒ අතරම නඟරයේ තැනින් තැන එක එක පුද්ගලයන් ඝාතනය වෙන්නත් පටන් ගන්නවා. ඔවුන් හැමෝම මැරෙන්නේ අභිරහස් විදියට.. ඉතින් මේ මිනිමැරුම් වගේම ඒ සිදුවිම් වලට නන්දනිගේ සම්බන්ධය කුමක්වේවිද කියලා දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්.. කොහොම හරි අවසානයටත් කියන්න තියෙන්නේ මේ චිත්‍ර‍පටියේ තැනින් තැන ඉස්මතුකරන්න උත්සහා කරනවා මොකක් හරි ප්‍ර‍ශ්නයකට සියදිවිනසාගැනිම විසදුමක් නෙමෙයි කියලා. නමුත් ඒ වගේ චිත්‍ර‍පටියක ප්‍ර‍ධාන චරිතය කරපු නිලියම මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නත් කලින්ම ඇයගේ ජිවිතෙන් සමුගැනිම තමයි මට තියන ගැටළුව… එහෙනම් සමුගන්නම් තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Calls (2021) සිංහල උපසිරැසි” Calls.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4005 times – 54 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිනිත් සන්දිප
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. Sub එකට තෑන්ක්ස් මචෝ, ෆිල්ම් එක හිට් කරගන්න ඒ කෙල්ලව මරල දාන්න ඇති😒

    2. මම නම් කොල්ලෝ වෙන වෙබ්අඩවිය ක කෙනෙක් ..එත් බ්‍රෝ ඔන්න මාත් ෆිල්ම් එකයි සබ් එකයි දෙකම මේකෙන් ගත්තා ..

      .ආදරෙයි 33000ක්ම

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram