spot_img
spot_img

Captain (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

නිතරම වෙනස් වෙනස් මාතෘකා වලින් ෆිල්ම් හදන අධ්‍යක්ෂකවරයෙක් තමයි Shakti Soundar Rajan කියන්නේ. ඔහු තමයි පලවෙනි පාරට දමිළ සිනමාවට සොම්බි චිත්‍රපටියක් පවා හැදුවේ. Miruthan චිත්‍රපටිය මතක ඇතිනේ.. ඊට පස්සේ Tik Tik Tik කියලා අභ්‍යාවකාශ චිත්‍රපටියක් හැදුවා.. පස්සේ මැතකදි ආව Teddy චිත්‍රපටියත් මොහුගේම අධ්‍යක්ෂනයක් තමයි.  ඉතින් මේ පාර අද්භුත සත්වයෙක් ඉන්න චිත්‍රපටියක් අරන් තමයි ඔහු ඇවිල්ලා ඉන්නේ. මං සබ් දාන්න හේතුවත් ඕකම තමයි. Arya මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා..

කතාව ගැන කිව්වොත් නේපාලයට හා චිනයට මායිම් උන විශාල වනාන්තරයක් තියනවා. මේ පලාත හදුන්වන්නේ 42වැනි කලාපේ විදියට. හමුදාව තිරණය කරනවා මේ අතහැරලා දාලා තියන පැත්ත මිනිස් වාසයට සුදුසු පලාතක් කරන්න. ඉතින් ආමි එකේ කිහිපදෙනෙක් මේ පලාත නිරික්ෂණය සදහා යනවා. නමුත් මේ ගිය කාටවත් පන පිටින් නම් ආපහු එන්න වෙන්නේ නැහැ. ඉතින් මේ 42වැනි කලාපේ තියන අභිරහස මොකක්ද? ඒක දැනගන්න පුලුවන් චිත්‍රපටිය අන්තිම වෙනකම් නැරබුවොතින්.. එහෙනම් නරඔන්න ආරාධානා කරන ගමන් සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Captain (2022) සිංහල උපසිරැසි” Captain.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6992 times – 665 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram