Andhadhun (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වසරට අදාලව තිරගත වුනු බොලිවුඩ් චිත්‍රපට අතරේ බොක්ස් ඔෆිස් සුපර්හිට් චිත්‍රපට අතලොස්ස අතරට එක් වුනු andhadhun චිත්‍රපටය Ek Hasina Thi (2004), Johnny Gaddaar (2007), Agent Vinod (2012) ,...
He’s Out There (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the...
Savyasachi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
River Runs Red (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Blood Fest (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් යාලුවනේ.මං මගෙ තුන්වන උපසිරැසි නිර්මාණය විදිහට අරන් ආවෙත් 2018 වසරෙම තිරගත කරපු ත්‍රාසය සහ කොමඩි ගනයට වැටෙන චිත්රපටයක්.මේකට IMDb අගය 5.3ක් වගේ තමයි දීල තියෙන්නෙ. කථාව ගැන කිවුවොත් මේක...
Vada Chennai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Monster Party (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් යාලුවනේ.මේක මගේ 2 වන උපසිරැසිය.මේක අබිරහස්,ත්‍රාසජනක කාණ්ඩයට අයත්වන කථාවක්.මේකට imdb අගය 5.1ක් ලැබිල තියනවා.විනාඩි 89ක ධාවන කාලයක් තියනවා.කථාව ගැන කෙටියෙන් කිවුවොත් මතක ආවර්ජනයකින් තමා කථාව පටන් ගන්නෙ.ධනවත් පවුලක...
Mile 22 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කතාවක් තියෙනවා මුණට පේන්න හිනා වෙලා ඉන්න අය විශ්වාස කරන්න හොඳ නැහැයි කියලා...මං බොරුවක් කියනවනම් ඔයාගේ ළඟින්ම..එහෙමත් නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක්වම උදාහරණයට අරගෙන බලන්න... විශේෂයෙන් ගෑණු උදවිය එහෙම....
කිව්වා වගේම...
මිෂන් ඉම්පොසිබල් ෆොල් අවුට් (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Christopher McQuarrie ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටිමාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි අද මේ උපසිරැසි ගන්වලා අරන් ආවේ... මේ චිත්‍රපටියට imdb හි 8ක විශාල අඟයක් හිමිකරගන්නත් සමත් වෙලා තියනවා.2018 ජුනි...
Ratsasan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම ගෙනාවේ දෙමළ චිත්‍රපටිවලින් බිහි වූ හොඳම චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන් එකක්. මේ චිත්‍රපටිය ගැන දෙමළ චිත්‍රපටි නරඹන කෙනෙක් දැන ගන්න ඇති මේක හොඳ එකක් කියලා. මොකද මේක...