More

    Mortal Engines (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 දෙසැම්බර් මස ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු වගේම… Christian Rivers අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ.. Philip Reeve විසින් රචනා කරපු Mortal Engines පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිපදවෙන්නේ… Hugo Weaving,Hera Hilmar,Robert Sheehan වැනි නළු නිලියන් පිරිසක් රංඟනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටිය 6.3 IMDB අඟයක් ලැබිලා තියනවා.කතාව ගැන කිව්වොත් ලෝකයම න්‍යෂ්ටික පිපිරිමකින් විනාස වෙලා තියෙන්නේ… දැන් අලුත් නඟර හදාගෙන ඉන්නවා… විශේෂත්වය තමයි මේ නඟර හැම එකම එහා මෙහා ගමන් කරන්න පුලුවන් නඟර… ලන්ඩන් කියන්නේ තියන ලොකුම නඟරය… මේ ගමන් ගන්න පුලුවන් නඟර විලෝපික නඟර… එක නඟරයක් තවත් නඟරයක් ගොදුරු කරගෙන තමයි පැවැත්ම හදාගන්නේ… මෙහෙම දඩයම් කරන ලොකුම නඟරය තමයි ලන්ඩන් කියන්නේ… ඔවුන් කරන්නේ අනික් නගර දඩයම් කරගෙන ඔවුන්ගේ තාක්ෂණය එකතු කරගන්න එක.. ඉතින් මේ විදියට ගොදුරු කරගන්න ලන්ඩන් නගරයට එරෙහිව නැගි සිටින කතාව තමයි චිත්‍ර‍පටිය පුරාවටම දිව යන්නේ..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Mortal.Engines.2018.Sinhala.Subtitle.rar – Downloaded 823 times – 66 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රවිඳු සසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram