Dark Spell (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dark Spell (2021) Sinhala Subtitle
අද මම zoom.lk වෙබ් අඩවියට ගොඩ වදින්නේ Dark Spell (2021) රුසියානු චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි. මේ චිත්‍රපටය IMDB අගය 4.6 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම...
Virupaksha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Virupaksha (2023) Sinhala Subtitle
එක ගමකට අලුතෙන් පවුලක් එනවා. ඔහොම මේ පවුල ඇවිල්ලා ටික දවසක් යන කොට මුළු ගමටම වසංඟතයක් ඇවිල්ලා ගමේ ළමයින්ව මැරෙන්න ගන්නවා. ළමයින් ඉන්න හැම ගෙදරක දොරකඩම...
Village of the Damned (1995) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Village of the Damned (1995) Sinhala Subtitle
සුභ දවසක් වේවා හැමෝටම ! අද මම Village Of The Damned (1995) ඉංග්‍රීසි චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙන zoom.lk වෙබ් අඩවියට ගොඩ වදින්නයි මේ සූදානම් වෙන්නේ...
Citadel (2023) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
මෙතෙක් කථාව..
සිටඩෙල් කියන්නේ රහස් නියෝජිත ඒජන්සියක්. එහි එක නියෝජිතයෙක්ගේ පාවා දීමක් නිසා මුළු ඒජන්සියම කඩා වැටෙනවා. ඊට පස්සෙ මැන්ටිකෝර් එක රජ කරන්න ගන්නවා. ඒවගේම මැන්ටිකෝර් එක විසින් කඩා වැටුණ...
Sisu (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sisu (2023) Sinhala Subtitle
1944 කාල පරිච්ඡේදෙදි ෆින්ලන්තයයි- සෝවියජ් යූනියන් (රුසියාව) එකයි අතරේ යුධ වාතාවරණයක් වුනා.කලක් තිස්සෙ ඉදලා එන යුධයක් මේක. "වින්ටර් වෝර්" කියලා කියන්නේ මේ දෙපාර්ශවයේ වුණු පළමු වන...
Dungeons and Dragons Honor Among Thieves (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dungeons and Dragons Honor Among Thieves (2023) Sinhala Subtitle
එඩ්ගින් ඩාවිස් කියන්නේ හාපර් කියන ගෝත්‍රයේ කෙනෙක්. ඔවුන් අපරාධ, දූෂණ වලට එරෙහිව කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැතිව සටන් කරන අය. හැබැයි, හදිස්සියේම...
Bholaa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bholaa (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් අද කොපියක් නිකුත් උන අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක ඔයාලා බලපු දමිළ චිත්‍රපටියක් වෙන Kaithi චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. දැන් ප්‍රතිනිර්මාණයක් කිව්වාම...
Evil Dead Rise (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Evil Dead Rise (2023) Sinhala Subtitle
එහෙනම් ටික දවසකට පස්සේ ආයේ ආවේ උපසිරැසියක් අරන්.. හොල්මන් චිත්‍රපටි තමයි මං බලන්න කැමැතිම වගේම අකමැතිම චිත්‍රපටිත්.. ඇයි ඉතින් බැලුවාට පස්සේ නින්දක් නැහැ ටික...
Evil Dead (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Evil Dead (2013) Sinhala Subtitle
මේ නමින් මුල්ම චිත්‍රපටියක් නිකුත් වෙන්නේ 1981 වසරේ.. සමහර විට අපේ සමහර අය මේක ඒ කාලේ විසිඩි තැටි වලින් බලන්නත් ඇති... එකේ ප්‍රති නිර්මාණයක් තමයි...
Sound Of Silence (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sound Of Silence (2023) Sinhala Subtitle
ඔන්න අද ඔයාලට අරන් ආවා හොල්මන් චිත්‍රපටියක් මේක IMDb 4.2/10 වගේ අඩු අගයක් අරගෙන තියෙනවා ඒත් රේටින් අඩු වුනාට චිත්‍රපටිය හොඳයි. මේකෙ සද්ද වලට...