Gaslight (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Gaslight (2023) Sinhala Subtitle
කාලේකට පස්සේ තමා උපසිරැසියක් අරන් එන්න පුලුවන් උනේ.. මේකත් ආව දවස් වලම බාරගත්තාට කරන්න නොහැකි උනා පොඩි කරදරයක් උන නිසා. හැබැයි බාර ගත්තු වැඩේ ඉවරයක් කරන්නම...
M3GAN (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
M3GAN (2022) Sinhala Subtitle
ජෙරාඩ් ජොන්ස්ටෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇලිසන් විලියම්ස්, වයලට් මැක්ග්‍රෝ හා ඇමී ඩොනල්ඩ් රංඟනයෙන් දායක වන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රිලර් චිත්‍රපටිවලට...
Avatar The Way of Water (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Avatar The Way of Water (2022) Sinhala Subtitle
හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අරගෙන ආවේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න හිතුවේ,...
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitle
නෙට්ෆිල්ක්ස් හරහා නිකුත් උන තවත් සුපිරිම ඝනයේ චිත්‍රපටියක් තමයි මේ අද අරන් ආවේ.. Ajay Singh විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත...
Kuttey (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kuttey (2023) Sinhala Subtitle
අලුතින්ම ආපු හින්දි චිත්‍රපටියක් අරන් තමයි අද ආවේ.. මේ ෆිල්ම් ඒක නම් බැලුවාට පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියන්නම ඔ්නි. කොහොමත් මේකේ පොඩි පොඩි චරිත වලට පවා...
Unlocked (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Unlocked (2023) Sinhala Subtitle
කොහොමද කට්ටියට? ටික කාලේකින් තමයි උපසිරැසියක් අරන් එන්නේ.. මේක ගිය මාසේ 17 වැනිදා නෙට්ෆිල්ක්ස් හරහා නිකුත් උන චිත්‍රපටියක්.. Chun Woo-hee හා Im Si-wan මෙහි ප්‍රධාන චරිත...
We Have a Ghost (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
We Have a Ghost (2023) Sinhala Subtitle
අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක පවුල, අළුත් ගෙදරකට යනකොට, හොල්මනක්...
181 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
181 (2022) Sinhala Subtitle
කොහොමද කට්ටියට තවත් දමිළ සලෙරුවක් අරන් තමයි මේ පැත්තට ගොඩ උනේ.. මේකේ නළු නිලියෝ නම් සේරම අලුත් අය වගේම චිත්‍රපටියත් සමාන්‍ය විදියේ එකක්... කතාව ගැන කෙලින්ම...
Knock At The Cabin (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Knock At The Cabin (2023) Sinhala Subtitle
ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා තියෙනවා. මේ ඒ් වගේ කල්ලියක සාමාජිකයන්...
Christopher (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Christopher (2023) Sinhala Subtitle
- - යුක්තිය ප්‍රමාද වෙනවා කියන්නේ, යුක්තිය ප්‍රතික්ෂේප වුනා හා සමානයි - -
මලයාලම් සුපිරි තරුව මැම්මූටි, විනායි රායි, ස්නේහා, ඓශ්වර්‍යා ලෙක්ෂ්මි, අමාලා පෝල් සහ ටොම් චාකෝ...