181 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

181 (2022) Sinhala Subtitle

කොහොමද කට්ටියට තවත් දමිළ සලෙරුවක් අරන් තමයි මේ පැත්තට ගොඩ උනේ.. මේකේ නළු නිලියෝ නම් සේරම අලුත් අය වගේම චිත්‍රපටියත් සමාන්‍ය විදියේ එකක්… කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ.. ශිවා කියන්නේ චිත්‍රපටි තිර පිටපත් රචතයෙක්.. මොහු නිශ්පාදකයෙක්ට පොරොන්දු වෙනවා හොල්මන් චිත්‍රපටියක් කරන්න කතාවක් ලියලා දෙනවා කියලා. නමුත් කොච්ච උත්සහා කලාත් මොහුට හොද කතාවක් ලියාගන්න හිත හදාගන්න බැරි වෙනවා.. කොහොම හරි පොඩ්ඩක් හිත නිදහස් තැනකට ගිහින් මේ චිත්‍රපටියේ කතාව ලියන්න ඔහු ති්රණය කරනවා. ඒකට ඔහු තැනකුත් තොරගන්නවා.. හැබැයි මේ ගමන ශිවාට තනියම යන්න නම් හම්බවෙන්නේ නැහැ. ශිවාගේ බිරිදත් එනවා යන්න. මොවුන් යන්නේ ශිවාගේ බිරිද ප්‍රියාට අයිති ෆාම් හවුස් එකකට. මේක තියෙන්නේ ලොකු වනාන්තරයක් මැද්දේ.. කොහොම හරි මේ තැනට ඇවිල්ලා ශිවා කතාව ලියන්න උත්සහා කලාත් එක එක දේවල් නිසා හිත එකඟ කරගන්න බැරි වෙනවා.. ඒ අතරම වගේ තමයි මේ ෆාම් හවුස් එකේ එක එක අමුතු දේවල් වෙන්න ගන්නේ.. එතැනින් එහාට ඉතින් කතාව නැරබිම ඔබට බාරයි.. ගිහින් එන්නම් තවත් චිත්‍රපටියක් එක්ක…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram