Gargi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාන්තාවක් විදියට ඉපදෙන්න ඔයා පිනක් කරල තියෙනවා එහෙම හැමෝම කියනවා... ඒක විශ්වාස කරල රැවටෙන්න එපා කෙල්ලෙක් විදියට ඉපදුනානේ...දැන් හැමදාම තුන් වෙනි ලෝක යුද්ධේ වගේ.. අපේ හතුරා ඕනිම කෙනෙක් වෙන්න...
Rashtra Kavach Om (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අලුත් ෆිල්ම් එකක් උණු උණුවෙන් දිලා ඒ උණුසුම මැකෙන්න කලින්ම මගේ දෙවැනි චිත්‍රපටියත් අරන් ආවා. මේක පොඩි ආසාලිවිමක් කලේ චිත්‍රපටියේ කැමරා කොපි එකට. එහෙම බාගයක් විතර ගහලා...
The Warriorr (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රාම් පොතේනි සමඟින් ක්‍රිතී ෂෙට්ටි රංඟනයෙන් දායක වුනු THE WARRIORR තෙළුගු චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ.. ACTION, CRIME ඝණයට අයත් මෙම කතාව 5.5ක IMDb අගයකුත් අරන් තියෙනවා.
කතාව දිහාට හැරුණම සත්‍යා...
Malayankunju (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ උදෑසනක් වේවා හැමෝටම. 2022 වසරේ ආපු තවත් මලයාලම් සිනමාපටයක් වුණු Malayankunju කියන චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ. Survival , Thriller ඝණයට අයත් මේ චිත්‍රපටය IMDb අගය 7.8ක් කරා...
Darlings (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් පලවෙනි ෆිල්ම් එක අරන් සුම් අඩවියට ගොඩ වදින්නයි යන්නේ. පළමු උපසිරැසිය නිසා අඩුපාඩු නම් එහෙන් මෙහෙන් ඇති.. එවාට සමාව අවසර! හිතේ ආසාවට ෆිල්ම් එකක් කරලා කොහේ දාන්නද...
Minions The Rise Of Gru (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2022 අවුරුද්දේ තිරගත වුණු තවත් ලස්සන animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන අද ආවේ. මේක Minions: The Rise of Gru චිත්‍රපටිය. Despicable Me චිත්‍රපටි මාලාවේ පස්වන කතාව, නැත්නම් Minions චිත්‍රපටි මාලාවේ...
Prey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි යාළුවනේ.. ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරන්. මේක ඉතිං ලෝකවාසී සියළු දෙනා බොහෝ
උනන්දුවෙන් එනකම් හිටපු එකක්. ඒ තමයි ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාමේ නවතම්ද් චිත්‍රපටය.. Prey (2022).
හොදයි මුලින්ම කියන්න...
Jugjugg Jeeyo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කරදර කීපයක්ම මැද්දේ, කරන්ට් කපන අස්සෙ කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න ඔයාලට හොඳහැටි හිනාවෙවී බලන්න..
මේ චිත්‍රපටයේදී ඔයාලට කියාරා අද්වානි,වරුන් දවාන්, අනිල් කපූර් සහ තවත් නලු...
777 Charlie (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
KGF 1 සහ KGF 2 වලින් පසුව කන්නඩ සිනමාවෙන් මුලු ඉන්දියාව පුරාම තිරගත වීම ආරම්භ කරපු චිත්‍රපටියක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ,ඉතින් චිත්‍රපටිය තමයි 777 Charlie,මේ චිත්‍රපටියේ ප්‍රධාන...
The Gray Man (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Gray Man (2022) කවුරුත් කතා බහට ලක් කෙරුණු ක්‍රියාදාම චිත්‍රපටියක්. මේකට වැඩිපුරම හේතුවුනේ රඟපෑමෙන් එක්වෙච්ච අය. හිතන්න, Ryan Gosling, Chris Evans, Ana de Armas, Dhanush එකට රඟපාන චිත්‍රපටියක්....