Jalsa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන තමයි ආපහු ආවේ... මෙහි ප්‍රධාන චරිත ලෙස Vidya Balan Shefali Shah හා Rohini Hattangadi රංඟනයෙන් දායක වෙනවා... මේ කතාව ගැන හොද ලිපියක් ෆේස්බුක් එකේ සිනමාවේදින්...
Rider (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආවේ කන්නඩ චිත්‍රපටියක්... මේකේ ප්‍රධාන චරිත ලෙස Nikhil Gowda හා Kashmira Pardeshi රංඟනයෙක් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් එහෙම සූර්යා පොඩි කාලේ අනාථ ආශ්‍රමයක හැදි වැඩෙන...
Spider Man No Way Home (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). ගිය අවුරුද්දේ අන්තිම සතිවල සිනමා ශාලා වලට එලි දක්වපු මේ චිත්‍රපටිය,...
Love Mocktail 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අවසානය දුකකින් නිමා වූ Love Mocktail (2020) කන්නඩ චිත්‍රපටයේ දෙවනි කොටස තමයි මේ, හැමෝටම වගේ දැනුන ප්‍රශ්නයක් තමයි මෙකේ දෙවනි චිත්‍රපටයක් නිර්මාණය කරලා මොනවා පෙන්නන්නද කියලා ඒත් එකට හොඳ...
Clap (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Clap කියන්නෙ ක්‍රීඩා අනුසාරයෙන් නිකුත් වුන නවතම චිත්‍රපටය මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නෙ
චිත්‍රපටියේ කතාව දෙසට හැරුනොත් කතීර් කියන්නෙ ජාතික මට්ටම් මලල ක්‍රීඩාව නියෝජනය කරමින් පදක්කම් ලාභියෙක් නමුත් එක...
Valimai (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 Nerkonda Paarvai තිරගත වීමෙන් පසු අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට අජිත් කුමාර්ගේ චිත්‍රපටියක් බලන්න ලැබෙන්නේ..දමිල සිනමා රසිකයන්ව ගොඩක්ම නොයිවසිලිමත් කරපු චිත්‍රපටියක් තමයි Valimai කියන්නේ...අජිත්ගේ ෆිල්ම් එකක් කිව්වාම කවුද...
No Exit (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් මේ අවුරුද්දේ නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි ආවේ.. කෙලින්ම කතාවට බහින්නම්කෝ... ඩාර්බි කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන ගැණු ළමයෙක්.. මේ නිසා එයාව මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයක දාලා...
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් තෙලෙගු නිර්මාණයක් තමයි මේ අරන් එන්න සුදානම.. මේක නම් ලස්සන චිත්‍රපටියක් කියලා කියන්නම ඕනි.. Suresh Utharadi විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටියේ Naveen Chandra හා Krish Siddipalli එක්ක ලස්සන...
Kadaisi Vivayasi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2022 වර්ෂයේ මක්කල් සෙල්වම් නොහොත් විජේ සෙතුපති රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටයයි .. මෙහි ප්‍රධාන චරිතය නමුත් ඔහු නොවේයි, මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ වයසක මායන්ඩිගෙ චරිතය නිරූපනය කරන...
Kombu Vatcha Singamda (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් දමිළ චිත්‍රපටියක් අරන් එන්න තමයි මේ හදන්නේ.. S. R. Prabhakaran විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ.. ප්‍රධාන චරිත ලෙස M. Sasikumar හා Madonna Sebastian රංඟනයෙන් දායක වෙනවා..
කතාව...