Mission Cross (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mission Cross (2024) Sinhala Subtitle
පාර්ක් කන්ග්-මූ කියන්නේ හිටපු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරියෙක්. හැබැයි, හමුදාවේ සිදුවුණු සිද්ධියක් හේතුකොට ගෙන, කන්ග්-මූ ආරක්ෂක අංශයෙන් ඉවත්වෙනවා. ඊටපස්සේ, එයා මී-සියෝන් කියන අති දක්ෂ අපරාධ විමර්ෂණ...
Canary Black (2024)Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Canary Black (2024)Sinhala Subtitle
Taken (2008) Peppermint (2018) Freelance (2023) වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Pierre Morel නවතම ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා...
Devara (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Devara (2024) Sinhala Subtitle
Jr.NTR ප්‍රධාන චරිතය සඳහා රංඟනයෙන් දායක වුනු ඔහුගේ 30 වෙනි චිත්‍රපටය මීට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. ඇක්ෂන් චිත්‍රපටක් වන මෙය ඉන්දියානු රුපියල් කෝටි 400කට...
Hitler (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hitler (2024) Sinhala Subtitle
පසුගිය සැප්තැම්බර් මස තිරගත වු අලුත්ම දමිළ චිත්‍රපටියක් අරන් තමයි මේ පැත්තට ආවේ. මෙහි ප්‍රධාන චරිත විදියට Vijay Antony Riya Suman හා Gautham Vasudev Menon රංඟනයෙන්...
Alien Romulus (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Alien Romulus (2024) Sinhala Subtitle
රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය සුදුසුකම් සපුරලා තිබ්බාත්, වේලන්ඩ්-යූටානි කාර්ය...
Level Cross (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Level Cross (2024) Sinhala Subtitle
Arfaz Ayub විසින් අධ්‍යක්ෂණය කරන ලද පැය දෙකකට ආසන්න කාලයකට ටිකක් අමුතු අවසානයකට රැගෙන යන චිත්‍රපටියක් තමයි මං මේ අරන් ආවේ. මුළු චිත්‍රපටියටම ඉන්නේ චරිත...
Officer Black Belt (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Officer Black Belt (2024) Sinhala Subtitle
ලී ජන්ග්-ඩෝ කියන්නේ තරුණ කොල්ලෙක්. හැම පැත්තකින්ම දක්ෂයෙක්. එයාට කළු පටි තියෙනවා, ටේක්වොන්ඩෝ, කෙන්ඩෝ, ජූඩෝ වගේ සටන් කලා වලින්. ජන්ග්-ඩෝ ගේ රස්සාව තමයි එයාගේ...
Pechi (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Pechi (2024) Sinhala Subtitle
මේ දවස් ටිකේ හොල්මන් ෆිල්ම්ම ටිකක් රිලිස් වෙනවා වැඩියි වගේ පේනවා මොකද ඔක්තොම්බර් 31 හා නොවැම්බර් 1 කියන්නේ හැලොවින් දින නිසා. ඉතින් මේ අරන් ආවේ ඒ...
Salems Lot (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Salems Lot (2024) Sinhala Subtitle
ඔන්න එහෙනන් ටික කාලෙකට පස්සෙ අධ්‍යාපන වැඩකටයුතු අස්සෙ උනත් කාලෙකින් උපසිරැසියක් කරපු නැති නිසා බලන් ඉදලා බලන් ඉදලා සුපිරි පහේ චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙන නිසාම...
The Greatest of All Time (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
විජේ රඟපාපු ෆිල්ම් එකකට කියලා මං අන්තිමට සබ් දුන්නේ 2014 දිපු ජිල්ලා ෆිල්ම් එකට. ඒ කාලේ ඉතින් ලෝටස් ෆයිස්ටාර් ඩිවිඩි කොපියක් විතරක් එද්දි ඉංග්‍රිසියක් උපසිරැසියක් එන්නේ බොහොම කලාතුරකින්. කොහොම...