The Flash (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Flash (2023) Sinhala Subtitle
The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක සිදුවීමක් පදනම්...
The Wandering Earth II (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Wandering Earth II (2023) Sinhala Subtitle
අපි කලින් අරගෙන ආපු The Wandering Earth (2019) චීන චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ, ඒ් චිත්‍රපටියේ දෙවෙනි කොටසේ උපසිරැසිය. The...
Bhediya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bhediya (2022) Sinhala Subtitle
මේ චිත්‍රපටියේ හොද කොපියක් එන්න පරක්කු උනා වගේ ඉතින් සබ් එක කරලා දෙන්නත් ටිකක් පමා උනා. හැබැයි කොහොම හරි මේක කරලා අරන් ආවා. ගොඩක් අය දන්නවා...
Virupaksha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Virupaksha (2023) Sinhala Subtitle
එක ගමකට අලුතෙන් පවුලක් එනවා. ඔහොම මේ පවුල ඇවිල්ලා ටික දවසක් යන කොට මුළු ගමටම වසංඟතයක් ඇවිල්ලා ගමේ ළමයින්ව මැරෙන්න ගන්නවා. ළමයින් ඉන්න හැම ගෙදරක දොරකඩම...
Dungeons and Dragons Honor Among Thieves (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dungeons and Dragons Honor Among Thieves (2023) Sinhala Subtitle
එඩ්ගින් ඩාවිස් කියන්නේ හාපර් කියන ගෝත්‍රයේ කෙනෙක්. ඔවුන් අපරාධ, දූෂණ වලට එරෙහිව කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැතිව සටන් කරන අය. හැබැයි, හදිස්සියේම...
The Portable Door (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Portable Door (2023) Sinhala Subtitle
ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන් කරනවා කියලා තමයි කියන්නේ....
65 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
65 (2023) Sinhala Subtitle
පෘතුවියෙන් සෑහෙන්න ඈත අභ්‍යවකාශයෙදි එක්තරා ප්‍රවාහණ යානාවක් ග්‍රාහකයක වැදීම නිසා නොදන්නා වූ ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. යානයේ ඉතුරු වන්නේ පයිලට් මිල්ස් සහ කෝවා නම් ළමයෙකුයි විතරයි. මේ...
Chupa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Chupa (2023) Sinhala Subtitle
අලුත් අවුරුදු දවසේ ළමයින්ට වැඩිහිටියන්ට එකට ඉදන් බලන්න පුළුවන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි මේ ආවේ. මේ චිත්‍රපටයේ නම Chupa. මේක ඇඩ්වෙන්චර් ඝණයට අයත් වෙනවා.
චූපා කියන්නේ පුරාණ මිත්‍යා...
Shazam Fury of the Gods (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Shazam Fury of the Gods (2023) Sinhala Subtitle
මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of...
Avatar The Way of Water (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Avatar The Way of Water (2022) Sinhala Subtitle
හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අරගෙන ආවේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න හිතුවේ,...