What Happened to Monday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටියම Seven Sisters නමින්ද හදුන්වනවා... මෙහි ප්‍රධාන චරිතය ලෙස Noomi Rapace, Glenn Close හා...
Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ඉංග්‍රිසි කොමඩි චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ චිත්‍රපටියේ ලයින් 2000ක් වගේ තිබුනා...
Mona Darling (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 දි තිරඟත වු හින්දි හොරර් ත්‍රිලර් වර්ඟිකරණයට අයත් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ මං කලින් දිලා තියන මෙවැනිම...
Ghost in the Shell (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුපුරුදු විදියටම සුපිරිම චිත්‍රපටයක් අරගෙන තමයි ආවෙ. BR පිටපතක් ඇවිත් නම් වැඩි කාලයක් නෑ. අනිත් පිටපතකින් බලන්න හිටපු අයට නම් ටිකක් ප්‍රමාද ඇති. දර්ශන අයියා කිව්වම මේකට තාම සබ්...
CHIPS (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක මං බාරගෙන හිටපු චිත්‍රපටියක් නෙමෙයි. නමුත් කරන්න ගත්ත කෙනා ප්‍රතිචාරයක් නැති නිසා මගෙන් කරමුද ඇහුවා. ඉංග්‍රිසි කොමඩි ෆිල්ම්ස් වලට කොහොමත් මං ආස නිසා දෙපාරක් හිතන්නේ නැතුව වැඩේ කරන්න...
Resident Evil Apocalypse (2004) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ මේ කතාමාලාවේ පලවෙනි කතාව නැරඹුවා නම් පමණක් මේ කොටස බලන්න පටන් ගන්න මොකද කතා දෙකම එකි නෙකට සම්බන්ධකමක් දක්වන නිසා.පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් අරගන්න.Resident Evil: Apocalypse චිත්‍රපටිය...
Resident Evil (2002) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Resident Evil කතා මාලාවේ පලමු වැන්න.මේ කතා මාලාව කලින් නිකුත් කර තිබුනත් නැවත්ත බොහෝ දෙනාගේ ඉල්ලිම් මත නවතම ටොරන්ට් වලට උපසිරැසි යාවත් කාලින කර ඔබ වෙත තැබිමටයි අප සුදානම්...
The Texas Chainsaw Massacre (2003) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකට මම උපසිරැසි ලබාදෙන්න හිතුවේ, මෙම චිත්‍රපටියේ නවතම චිත්‍රපටිය Texas ChainSaw 3D චිත්‍රපටිය, මේ වන විටත් අති සාර්ථකව ලොව පුරා තිරගත වීමයි! ඒකෙත් හොද කොපියක් ආවාම, මම නැත්තම් වෙන...