Oslo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Oslo (2021) Sinhala Subtitle
ඔස්ලෝ ටෙලි චිත්‍රපටය එළිදැක්වෙන්නේ 2021දීයි. මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය ( PLO)අතර 1990 ගණන්වල ඔස්ලෝහි පැවති පසු-නාලිකා සාකච්ඡා අලලාය. අධ්‍යක්ෂණය Bartlett...
Hell Fest (2018) සිංහල උපසිරැසි
Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික අවුලකින් පෙලෙන serial killer කෙනෙක් ගැන කතාවක්. 2018...
Ghosted (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ghosted (2023) Sinhala Subtitle
කෝල් ටර්නර් කියන්නේ වොෂිංටන් නගරයට එලියෙන් තියෙන ගමක ඉන්න ගොවියෙක්. එයාගේ ජීවිකාව විදියට කරන්නේ ගොවිපලේ නිෂ්පාදන, වෙළඳපොේ විකුණන එක. හදිස්සියේම දවසක කෝල්ට හමුවෙනවා, ලස්සන කාන්තාවක්. ඇය...
Revenge (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Action, Thriller චිත්‍රපටවලට ප්‍රිය කරන අය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටය උපසිරැසිගන්වලා අරගෙන ආවේ. හින්දි චිත්‍රපටම පමණක් උපසිරැසි ගන්වන නිසා වෙනසකටත් එක්ක ඉංග්‍රීසි චිත්‍රපටයක් උපසිරැසි ගන්වන්නට හිතුනා. ඉංග්‍රීසි කිවුවාට මේ...
In Darkness (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සති දෙකක විතර විරාමයකින් පසුව ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ... Anthony Byrne විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. 2018 මැයි මාසයේ නිකුත් වු මේ චිත්‍රපටිය IMDB...
12 OClock (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් යළුවො හැමෝටම,එහෙනම් ඔන්න මම ඊලග උපසිරසියත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව.ඒ ආවෙ 2021 තිර ගත උන මිය ගිය ආත්මයක් ගැන කියවෙන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක
එහෙනම් කතාව ගැන...
The Wages Of Fear (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Wages Of Fear (2024) Sinhala Subtitle
ඔන්න එහෙනන් ටික දවසකට පස්සෙ ආයෙ උපසිරැසි වැඩේට බැස්සා එහෙනන් අද අරන් ආවේ පසුගියදා Netflix ඔස්සෙ නිකුත් උනු " The Wages Of Fear...
Vivarium (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං ආයෙත් උපසිරැසියක් අරගෙන ගොඩ උනා සූම් අඩවියට.. මෙවර ගෙනාවෙ Vivarium 2020 චිත්‍රපටය.. අමුතුම කතාවක් තියන චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි.. එහෙනං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු..
කතාවෙ ප්‍රධාන චරිත...
Fired (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක ගැන කියනවා නම් සත්‍ය සිදුවිමක් අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙනවා... ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියාවේ තිරගත කරන්න අවසරය ලැබුනේ නැහැ... ඉතින් මේය තිරගත උනේ නැහැ... කෙලින්ම...
The Shape Of Water (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු ආවේ සම්මාන ගොඩක් දිනපු බලන්න වටින චිත්‍රපටියක් අරන්. මෙවර ඔස්කාර් සම්මාන උලෙල හොදම චිත්‍රපටිය (BEST PICTURE) සම්මානය දිනා ගත්තෙත් මේ චිත්‍රපටියම තමයි. ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන 4ක්...