spot_img

Hell Fest (2018) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -
Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික අවුලකින් පෙලෙන serial killer කෙනෙක් ගැන කතාවක්. 2018 සැප්තැම්බර් 27, රුසියාවේදී නිකුත් කෙරුණු මේ සිනමා පටය, ඇමරිකානු ඩොලර් මිලියන 18.2ක් උපයා ගත්තා කියලා තමයි කියවෙන්නේ. Gregory Plotkin විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ ප්‍රධාන චරිත Amy Forsyth, Bex Taylor, Reign Edwards, Christian James තමයි පණ පොවන්නේ.
ලංකාවෙත් ජනප්‍රිය හොල්මන් ගුහාවල්, ඇමරිකාවේ තියෙන්නේ ලොකු සැණකෙලි විදියට. මේවා ඇතුලේ විවිධ හොල්මන් ගුහා තියෙනවා. මෙන්න මේ වගේ සැණකෙලියක් පාදක කරගෙන තමයි මේ කතාව දිවෙන්නේ. සැණකෙලිය ඇතුලට ආපු වෙලාවේ සිද්ධ වෙන අමුතු සිදුවීමකින් පස්සේ, එක මනුස්සයෙක් දිගින් දිගමට නටාලි පස්සේ එන්න ගන්නවා. මේ මිනිහා මොන වගේ අනතුරක් අපේ කණ්ඩායමට කරයිද කියලා දැනගන්න, මේ කතාව බලන්න.
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram