Junglee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ අද උදේ පාන්දරම පිටපත් නිකුත් උන අලුත්ම චිත්‍රපටියක්... මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය නැරබුවාට පස්සේ ගොඩක් අය මේ චිත්‍රපටිය එනකම් මඟ බලන් හිටියා කිව්වොත් නිවැරැදියි. මේ...
Nancy Drew And The Hidden Staircase (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනං ටික කාලෙක විරාමයක් අරගෙන අළුත් චිත්‍රපටයක් එක්ක zoom.lk එකට ගොඩවුනා. මෙවර උපසිරැසිය අරගෙන ආවෙ 2019 මාර්තු 15 වෙනිදා ඉඳන් තිර ගත වෙන්න පටන් ගත්ත Katt Shea විසින්...
Justice League Vs The Fatal Five (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම ජයටම අවුරුදු කන්න ඇති කියලා හිතනවා. ඔන්න අලුත් අවුරුද්දේ DC ලගේ අලුත්ම Justice League animation එකක් අරගෙන තමයි zoom.lk...
White Fang (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙන්න ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක්ම අරගෙන ආවා. White Fang ගොඩක් අයනම් අහලා ඇති මේ නම.වයිට් ෆෑන්ග් කියන්නේ වෘකයෙක් මේ වෘකයගේ ජිවිත කතාව තමයි මේ ෆිලුමේ දුවන්නේ. පුංචි පැටියා කාලේ...
How To Train Your Dragon The Hidden World (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
යාළුවනේ මගේ නම සඳරුවන් රාජපක්ෂ.මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මුලින්ම මේ කතාව මට දුන්න zoom ඇඩ්මින්ට වගේම මට උදව් කරපු zoom Community එකටත් මම ස්තූති කරන්න ඕනේ. මගේ...
Ralph Breaks The Internet (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් ඇනිමේෂන් ෆිලුමක් අරගෙන ආවා. මේ ෆිලුම රිලිස් කරන්නේ 2018 නොවැම්බර් 15 වෙනිදා. මේකේ හොද කොපියක් දාලානම් සෑහෙන්න කල්. පරක්කු වෙලා හරි මේකෙ සබ් දෙන්න ලැබුන එක ගැන...
Total Dhamaal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍රපටි මාලාවේ තුන්වැන්න තමයි මේ... කලින් චිත්‍රපටි නැරබුවේ නැහැ කියලා නම් කිසිම අවුලක් නැහැ.. චිත්‍රපටි තුනේම...
Smallfoot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ගමන අරන් ආවේ ඇනිමේෂන් චිත්‍රපටියක්.. මේ චිත්‍රපටිය Karey Kirkpatrick විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේ චිත්‍රපටියට හඬ නළු දායකත්වය ලබා දෙන්නේ Channing Tatum, Zendaya, James Corden, LeBron James, Gina...
The Grinch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගෙ හයවෙනි සබ් එක විදිහට 2018 නොවැම්බර් මස ප්‍රදර්ශනය කරන්න පටන් ගත්ත ඇනිමේශන් චිත්‍රපටයක් වන The Grinch චිත්‍රපටයට උපසිරැසිය ගෙනාවා. මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ ඔයාලා ගොඩක් ආය...
The Nutcracker And The Four Realms (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නත්තල් සැන්දෑවක ස්ටාල්බෝම් මහත්මයා එයාගේ දරුවන්ට, ඔහුගේ බිරිඳ මියයාමට පෙර දීමට පිළියෙල කර තිබුනු නත්තල් ත්‍යාග ලබාදෙනවා. දරුවන්ගෙන් බාලම දියණිය වෙන ක්ලාරට ලැබෙන්නෙ ලොක් කර ඇති බිත්තර හැඩැති පෙට්ටියක්....