More

    Justice League Vs The Fatal Five (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම ජයටම අවුරුදු කන්න ඇති කියලා හිතනවා. ඔන්න අලුත් අවුරුද්දේ DC ලගේ අලුත්ම Justice League animation එකක් අරගෙන තමයි zoom.lk එකට ගොඩ වුනේ.

    ෆිල්ම් එකේ නම සදහන් වන්නේ Justice League vs Five Fatal යනුවෙන්. කතාවේ දිව යන්නේ මේ පාර අපේ ජස්ටිස් ලීග් එකේ වීරයන්ට 31 වෙනි සියවසේ ඉන්න සතුරු කණ්ඩායමක් එක්ක සටන් කරන්න වෙන්නේ. මේ සතුරු කණ්ඩායම එයාලගේ සතුරු කණ්ඩායමේ ඉන්න සාමාජිකයන් දෙදෙනෙක් බේර ගන්න කාලය හරහා 21 වෙනි සියවසට එනවා (එනම් අපි මේ දැන් ඉන්න සියවසට) එයාලා එන්නේ එයාලගේ සතුරු කණ්ඩායමේ සිරගත කරලා ඉන්න සාමාජිකයන් දෙදෙනා බේරගන්න යතුර හොයාගෙන. ඔන්න එහෙනම් කතාව ගැන කෙටියෙන් හැදින්වීමක් කලා. ඉතුරු ටික ඔයාලා ෆිලුම බලලම දැනගන්න.

    ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Sam Liu කියන අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි ගොඩක් දුරට DC Animation ෆිල්ම් අධ්‍යක්ෂණය කරන්නේ. ෆිල්ම් එක රිලිස් කරන්නේ මා‍ර්තු 29 වෙනිදා මේ අවුරුද්දේ. Imdb 6.5 අගයක් ගන්නත් ෆිලුම සමත් වෙලා තියනවා. එහෙනම් ඉතිං ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් තවත් ෆිලුමක් අරගෙන. හැමෝටම ජයවේවා!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Justice.League.Vs.The.Fatal.Five.2019.Sinhala.Subtitle.rar – Downloaded 143 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගිහාන් උදාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram