Teen Wolf The Movie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Teen Wolf The Movie (2023) Sinhala Subtitle
හරි යාලුවනේ අවුරුදු 3 ට පස්සේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ උනෙ.ඉතින් අද අරගෙන ආවේ 2011-2016 කාල වකවානුව තුල අතිශය ජනප්‍රිය වෙච්ච කතාමාලාවක්...
Strange World (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු හැමදේම... ජේගර් ක්ලේඩ් කියන්නේ දක්‍ෂ...
18 Pages (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
18 Pages (2022) Sinhala Subtitle
෴ දිවියක් වෙනස් කල පිටු 18ක් ෴
ආදරය කියන්නෙ හරිම අපූරු දෙයක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර අය දුටු ගමන් ආදරයෙන් බැදෙන අතර තවත් සමහරුන්ට ආදරේ...
Mindcage (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mindcage (2022) Sinhala Subtitle
හොලිවුඩ් කතා වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි දාම ඝාතකයෝ. ඒකෙත් තව දකින දෙයක් තමයි, ඒ දාම ඝාතකයන්ව අල්ලගත්තාට පස්සේ, ඒ අයව අනුකරණය කරන එයාලාගේ අනුගාමිකයෝ....
HIT 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
HIT 2 (2022) Sinhala Subtitle Hit 2 (2022) Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම... පළවෙනි උපසිරැසිය විදියට මං තෝරගත්තේ Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක්. මෙහි පළමු කොටස හැමෝම නරඔලා ඇති.. නරඔලා නැතිනම්...
Drishyam 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Drishyam 2 (2022) Sinhala Subtitle Drishyam 2 HINDI (2022) Sinhala Subtitle
අද අරන් එන්නේ ගිය අවුරුද්දේ හින්දි සිනමාවේ ආදායම් වාර්තා තබමින් තිරඟත වුන චිත්‍රපටියක්.. Jeethu Joseph ගේ මේ නමින්ම ඇති...
Phone Bhoot (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Phone Bhoot (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් හාහා පුරා කියලා කට්ටියව හිනස්සලා තමයි මේ අවුරුද්ද පටන් ගන්න යන්නේ... ඒකට අරන් ආවේ හොදට හිනා වේවි බලන්න පුලුවන් හොල්මන් චිත්‍රපටියක්.. වෙනදාට හොල්මන්...
Krampus (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Krampus (2015) Sinhala Subtitle
Michael Dougherty විසින් අධ්‍යක්ෂණය කරන ලද Krampus චිත්‍රපටියයි අද අරන් ආවේ. මෙහි ඉන්න ක්‍රම්පස් චරිතය බාවිතා කරලා චිත්‍රපටි සැහෙන්න නිර්මාණය වෙලා තියනවා. එත් මේක තමයි නිල...
Night At The Museum Kahmunrah Rises Again (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Night At The Museum Kahmunrah Rises Again (2022) Sinhala Subtitle
Night at the Museum චිත්‍රපටි මාලාවේ animation film series එකකුත් ආවා මතක ඇතිනේ. ඔයාලා බලලාත් ඇති. මම අද උපසිරැසි අරගෙන...
Slumberland (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ප්‍රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින් මියගොස් ඇති බව. මේ අනපේක්‍ෂිත සිදුවීමෙන් පසු, නීමෝ අමුතු...