Raangi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Raangi (2022) Sinhala Subtitle
තවත් අලුත්ම දමිළ චිත්‍රපටියක් අරන් තමයි ආවේ... මේකේ ප්‍රධාන චරිතය අපි කවුරුත් දන්න ත්‍රිශා විසින් සිදුකරනු ලබනවා. වැඩි කතාවක් නැතුව කතාව පැත්තට යන්නම් කෝ තයියල් නයාගි...
Dhamaka (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dhamaka (2022) Sinhala Subtitle
මේ චිත්‍රපටිය නම් දෙන්න පමා විම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද අසනිප තත්වයක් ඇති උන නිසා සබ් එක කරගන්න බැරි උනා ලයින් 800ක් වගේ දාලා තියෙද්දි....
Badrinath (2011) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Badrinath (2011) Sinhala Subtitle
තෙළුඟු සිනමාවේ ස්ටයිලිෂ් ස්ටාර්, අයිකනික් ස්ටාර් යන නාමයන්ගෙන් හඳුන්වන අල්ලු අර්ජුන්ගේ, ටර්නින් පොයින්ට් එකක් වුණු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මාත් ඇතුළුව ගොඩක් අය මේක බලල...
18 Pages (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
18 Pages (2022) Sinhala Subtitle
෴ දිවියක් වෙනස් කල පිටු 18ක් ෴
ආදරය කියන්නෙ හරිම අපූරු දෙයක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර අය දුටු ගමන් ආදරයෙන් බැදෙන අතර තවත් සමහරුන්ට ආදරේ...
Phone Bhoot (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Phone Bhoot (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් හාහා පුරා කියලා කට්ටියව හිනස්සලා තමයි මේ අවුරුද්ද පටන් ගන්න යන්නේ... ඒකට අරන් ආවේ හොදට හිනා වේවි බලන්න පුලුවන් හොල්මන් චිත්‍රපටියක්.. වෙනදාට හොල්මන්...
Nitham Oru Vaanam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nitham Oru Vaanam (2022) Sinhala Subtitle
ගොඩක් අය බලාපොරොත්තු හිටපු චිත්‍රපටයක උපසිරැසි අරන් තමා අද අරන් ආවේ..
මෑතකදී රීලිස් වෙච්ච Ashok Selvan සහ Ritu Varma රංගනයෙක් දායක වන Nitham Oru Vaanam...
Govinda Naam Mera (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Govinda Naam Mera (2022) Sinhala Subtitle
විකී කෞෂාල්, භූමී සහ කියාරා ඇඩ්වානී ප්‍රධාන රංඟනයෙන් දායක වන, සහ Direct OTT මාධ්‍යයෙන් පැමිණි Govinda Naam Mera (මගේ නම ගෝවින්දා) චිත්‍රපටයට සිංහල උපසිරැසියක්...
Gu Family Book (2013) සම්පුර්ණ කතාමාලාවේ (සිංහල උපසිරැසි)
කොහොමද ඉතින්? ඔන්න මම කාලෙක ඉඳන් දෙනවා කිය කිය හිටපු සබ් එකක් ගෙනාවා. සබ් පරක්කු වෙන්න නම් හේතු කීපයක්ම තිබුනා. දැන් කොහොමහරි සබ් එක තියෙනවනේ.
දැන් ටිකක් කතාව ගැන බලලා ඉමු...
Macherla Niyojakavargam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Macherla Niyojakavargam (2022) Sinhala Subtitle
Macherla Niyojakavargam කියන්නෙ මීට මාස 4කට කලින් තිරගත වුන , දැන් HDRip ආපු චිත්‍රපටයක්. ලොකු කාස්ට් එකක් ඉන්න නිසා කට්ටිය මඟ බලන් හිටපු එකක්. Nithin,...
Thank God (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Thank God (2022) Sinhala Subtitle
අයාන් කියන්නෙ තමන්ගේ ව්‍යාපාරය බංකොලොත් උන නිසා ගොඩක් පීඩනයෙන් ඉන්න කෙනෙක්...මෙයා කොහොම හරි තමන්ගේ නිවස විකූනලා තියෙන නය ඔක්කොම ගෙවල දාන්න උත්සහ කරන්නේ,ඉතින් නිවස විකුනන්න...