More

    Kranti (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    ඔන්න ටික දවසකට පස්සේ සබ් එකක් අරගෙන ආවා,දැන්නම් වැඩිය සබ් කරන්න වෙලාවක් නෑ.මේ සබ් එකෙන් පස්සේ ආයෙත් ඔයාලට සබ් එකක් අරගෙන එන්න වෙන්නේ තව ටික කාලයකට පස්සේ,….මේකත් අරගෙන එන්නේ,පොඩි අත් හදාබැලීමක් කරන්න,..අපි බලමු ඒක සාර්ථක වෙයිද නැද්ද කියල..ඒක කොහොම උනත්,වෙලාවක් ලැබුන ගමන් සබ් එකක් දෙන්න උත්සහ කරනවා…

    ඉතින් අද අරගෙන ආවේ,අලුතෙන්ම නිකුත් උන කන්න්ඩ චිත්‍රාපටියක්,ඒ තමයි ක්‍රාන්තී…ඉතින් කතාව ගැන කිව්වොත්,ක්‍රන්තී කියන්නේ ගමේ සහ පාසලේ ගොඩක්ම ප්‍රශ්න දාගන්න පිර්මි ලමයෙක්…ඉතින් මෙයාගේ තාත්තා ඒ නිසාම ,මෙයාව පිටරට යවනවා පදිංචියට,ඉතින් එහෙදිම ලොකු මහත් වෙන ක්‍රාන්තී ලෝකෙම ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් අංක එක වෙනවා…මෙහෙම ඉන්න අතරේ තමයි,මෙයා ඉගෙන ගත්තු පාසලේ 100 නි සැමරුන් උත්සවේට ආරාධනා ලැබෙන්නේ…ඉතින් මේ ආරාධනාව පිලිගන්න ක්‍රාන්තී තමන්ගේ මව් රටට ආපහු එනවා…ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල…අරගෙන බලන්නකෝ එහෙනම්…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි නිකුත් කර ඇත

     

    Download “Kranti (2023) සිංහල උපසිරැසි” Kranti.(2023).Sinhala.Subtitle.rar – Downloaded 8458 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    25 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

        • Right-click on the Avast icon in the system tray and select “Open Avast user interface.”
          Click on “Protection” in the left-hand menu.
          Click on “Virus Chest” in the sub-menu.
          Click on “Settings” (gear icon) in the top right corner of the screen.
          Click on “General” in the left-hand menu.
          Scroll down to the “Exclusions” section and click on “Add Exception.”
          In the window that appears, select “File” as the type of exception to add.
          Browse to the location of your program’s executable file (usually with a .exe extension) and select it.
          Click “Add Exception” to confirm the addition of the program to the exception list.
          Close the Avast user interface.

    2. Microsoft Defender SmartScreen prevented an unrecognized app from starting. Running this app might put your PC at risk.

      මේක ඉන්ස්ටෝල් කරන්නවත් දෙන්නෙ නෑ වින්ඩෝස් එකෙන්

    3. වැඩ කරන්නේ නැති අය මාව මේල්/මැසෙන්ජර්/ටෙලිග්‍රෑම් /ගිට් හබ් පුලුවන් ක්‍රමේකින් සම්බන්ද කරගන්න.. විසඳුමක් දෙන්නම්
      t.me/zaanind
      fb.com/zaanind
      m.me/zaanind

      zaanind@gmail.com

      https://github.com/zaanind/ZoomPlayer/issues ඕකේ වයිරස් නැහැ.. මම ඕක මයික්‍රෝසොට් එකේ රෙජිස්ටර් කලේ නැති නිසා/ singnature එකක් නැති නිසා malware විදිහට ගන්නේ. වයිරස් නැහැ බය වෙන්න එපා.

    4. Bro…වෙනදා බලන විදිහට mx එකෙන් හරි ලේසියෙන් බලන්න පුලුවන් විදිහට සබ් එක දෙන්න. ඒ ප්ලෙයර් එක ආවට instal වෙන්නෙ නෑ.. ෆිල්ම් එක එපා වෙනවා ප්ලෙයර් එක හොයලම

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram