Puriyatha Puthir (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ranjit Jeyakodi ගේ අධ්‍යක්ෂණයෙන් Vijay Sethupathi හා Gayathrie යන අයගේ රංඟනයෙන් හැඩවු මේ චිත්‍රපටිය තිරඟත වුනේ 2017 සැප්තැම්බර් මස පළමුවනදායි. නමුත් මේ චිත්‍රපටිය නිශ්පාදනයට කරන ලද්දේ 2014 වසරේ. නමුත්...
Neruppuda (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
B. Ashok Kumar අධ්‍යක්ෂණයෙන් වික්‍රම් ප්‍රභු හා නිකි කල්රාණි යන අයගේ රංගනයෙන් 2017 සැප්තැම්බර් 8 වන දින තිරගත වූ මේ චිත්‍රපටිය වික්‍රම් ප්‍රභු යටතේම ඇති First Artist Chandra Arts...
Goutham Nanda (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගෞතම් නන්දා තෙලුඟු චිත්‍රපටය පසුගිය ජූලි 28 වැනිදා තමයි නිකුත්වුනේ. ඉන්දියානු රුපියල් මිලියන 260ක් වියදම් කරලා හදලා තියෙන මේ චිත්‍රපටයට මිලියන 300ක බොක්ස් ඔෆීස් ආදායමකුත් තබා තියෙනවා. ප්‍රධාන චරිතය...
Podhuvaga Emmanasu Thangam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පසුගිය අගෝස්තු 11 වැනිදා නිකුත්වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ තලපති ප්‍රභූ විසින්. එවගේමස හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් දෙන්නෙක් තමයි ප්‍රධාන චරිතය කරන්නෙත්. මේක හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියන්න...
Overdrive (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටක් ගාලා ෆිල්ම් එකක් අරන් ආවා. මේකේ බ්ලුරේ ආවේ නම් අඟහරුවාදා වගේ මතක. මට මේක දුන්නේ කොහොම හරි අඟහරුවාදා. ඉතින් කොහොම හරි දවස් දෙක තුනක් අරන් මේක කරලා...
Bareilly Ki Barfi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Nil Battey Sannata චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරි ගේ නවතම නිර්මාණය. සිය පළමු චිත්‍රපටය ඇය විසින් හින්දි හා දෙමළ භාෂා 2න්ම සමගාමීව නිර්මාණය කෙරුණු අතර එය ලැබූ සාර්ථකත්වය...
Baadshaho (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Once Upon a Time in Mumbaai චිත්‍රපටි වලින් කවුරුත් දැන හැදිනගත්ත Milan Luthria විසින් අධ්‍ය්ෂණය කරපු චිත්‍රපටියක් තමයි Baadshaho (2017) කියන්නේ... මෙහි අපි දන්න අඳුනන නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක...
Jagga Jasoos (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anurag Basu විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය ලොව පුරා තිරගත වෙන්න පටන් ගන්නේ 2017 ජූලි මාසයේ. ඇත්තටම මේ චිත්‍රපටිය තිරගත වෙන්න නියම වෙලා තිබ්බේ 2016 වසරේ. නමුත් මෙහි...
Nene Raju Nene Mantri (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බාහුබලි සිනමා පටයේ දුෂ්ට චරිතය රඟපාලා තෙලිගු රසික සිත් දිනාගත්තු Rana Daggubati ප්‍රධාන චරිතයෙන් දායක වෙන අලුත්ම තෙලිඟු චිත්‍රපටියකට සිංහල උපසිරස අරන් මං අද ආවේ. තව මේ චිත්‍රපටියේ නිළිය...
A Gentleman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Go Goa Gone (2013), Happy Ending (2014) වගේ චිත්‍රපට අද්‍යක්ෂණය කළ Raj Nidimoru සහ Krishna D.K. දෙපළගේ නවතම සිනමා නිර්මාණය තමයි A Gentleman චිත්‍රපටය. Action, Comedy, romance කියන වර්ගීකරණයන්ට...