Manmarziyaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anurag Kashyap අධ්‍යක්ෂණය කරන ලද Abhishek Bachchan වගේම මේ කාලයේ වැඩිම චිත්‍රපටි නරඔන්නන්ගේ ජනතා ප්‍රසාදයට ලක් උන Vicky Kaushal වගේම Taapsee Pannu රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි මේ අරන්...
Monster Party (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් යාලුවනේ.මේක මගේ 2 වන උපසිරැසිය.මේක අබිරහස්,ත්‍රාසජනක කාණ්ඩයට අයත්වන කථාවක්.මේකට imdb අගය 5.1ක් ලැබිල තියනවා.විනාඩි 89ක ධාවන කාලයක් තියනවා.කථාව ගැන කෙටියෙන් කිවුවොත් මතක ආවර්ජනයකින් තමා කථාව පටන් ගන්නෙ.ධනවත් පවුලක...
In Darkness (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සති දෙකක විතර විරාමයකින් පසුව ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ... Anthony Byrne විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. 2018 මැයි මාසයේ නිකුත් වු මේ චිත්‍රපටිය IMDB...
Veere Di Wedding (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ තමයි හින්දි චිත්‍රපටියක් අරන් එන්නේ... මේකේ කොපි ඇවිල්ලාත් දැන් ටික දවසක්. සමහරු බලලාත් ඇති සමහරු බලලා නැතුවත් ඇති... බලපු නොබලපු හැමෝටම තමයි මේක අරන් ආවේ... Shashanka Ghosh...
Hereditary (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුබ දවසක් වේවා හැමෝටම. මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය හැටියට මම ඔයාලට අරගෙන ආවෙ 2018 වර්ෂයේ නිකුත් වුන Drama|Horror|Mystery|Thriller යන කාණ්ඩයන්ට අයත් වන, එහෙම නැත්නම් සුපිරි හොල්මන් චිත්‍රපටියක්. IMDB චිත්‍රපට දර්ශකයේ 7.4 ක් වැනි අගයක්...
Deadpool 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the...
RX 100 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සාමාන්‍ය තෙලුඟු ෆිල්ම් සංස්කෘතියෙන් මිදිල වෙනස්ම විදිහකට මේ ෆිල්ම් එක කරල තියෙනව. හරි අපි ෆිල්ම් එකේ කතාව දෙසට හැරෙමු. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ශිවා. ශිවාගෙ දෙමව්පියො නෑ. එයාව හදාගෙන...
The Layover (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් හැමෝටම.... ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටියේ බ්ලුරේ ඇවිල්ලා නම් දැන් ටිකක් කල්... බාර ගත්තාත් කතා කරන දෙබස් ගාන වැඩි නිසායි පස්සට දාදා හිටියේ... නමුත් කොහොම හරි මං මේක ඉවර...
10×10 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 අප්‍රේල් මාසේ සිනමා ශාලාවලට නිකුත් උන ත්‍රීලර් වර්ගීකරණයට අයත් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Dracula Untold හා ෆාස්ට් ඇන්ඩ් ෆීයුරියස් මැතකාලින ආපු චිත්‍රපටි වල...
Truth Or Dare (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් නියමම ත්‍රීලර් චිත්‍රපටියක් අරන් ආවා. මේක අපේ ප්‍රමෝද් බාරගෙන තිබ්බේ. නමුත් මේ දවස් වල එයා වෙන චිත්‍රපටි වඟයක් එක්ක කාර්යය බහුල නිසා මේක තවත් පරක්කු කරන්න බැරි...