I See You (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
I See You (2019) රහස් පරීක්ෂක තේමාවක් මුල් කරගෙන ගොතනු ලැබූ වෙනස්ම විදියේ චිත්‍රපටියක්. කතාවේ මුල ඉඳලාම අපි මෙහෙම වෙයි කියලා හිතනකොට, ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වන කතාවක්. දක්ෂ...
Fear Street Part Three 1666 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවේ අවසන් චිත්‍රපටිය.. දෙවැනි එකත් මේ වෙද්දි ඔයාලා බලලා ඇති කියලා හිතනවා...දෙවැනි ෆිල්ම් එකේදි ඔයාලාට පැටලිලා තිබ්බ සමහර එවා විසදෙන්න ඇති.....
Fear Street Part Two 1978 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අද අරන් ආවේ Fear Street චිත්‍රපටි මාලාවේ දෙවැනි චිත්‍රපටියයි...තව මේ චිත්‍රපටි මාලාවේ එන්න තියෙන්නේ එකම එක චිත්‍රපටියක් විතරයි.. එකෙන් ඉතින් අභිරහස් සේරම විසදේවි... මේක බලන්න කලින් ඔයාලා...
Fear Street Part 1 1994 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එහෙනම් ඔන්න නෙට්ෆිලික්ස්ලා අරන් එන සුපිරිම ෆිල්ම් සිරිස් එකක පළවෙනි චිත්‍රපටිය තමයි අද මේ අරන් එන්න හදන්නේ... මේකේ චිත්‍රපටි තුනක් රිලිස් වෙන්න තියනවා. අද මේ චිත්‍රපටිය ඔයාලට ලබා දෙන...
The 8th Night (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඊයෙ ආපු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන තමයි අද මං මේ එන්නේ. නම තමයි The 8th Night..ඒ කියන්නෙ 8වන රාත්‍රිය.. මේක Horror, Thriller ඝණයට අයත් වෙනවා. නිළීය (Kim Yoo-Jeong) නිසා...
Cold Case (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ලගදි නිකුත් උන මලයාලම් චිත්‍රපටියක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ,ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බා මේ චිත්‍රාප්ටියට උපැසිරැසි අරගෙන එන්න කියල,ඉතින් ඒ හැමෝගෙම ඉල්ලීම තමයි අද මේ විදියට ඉටු කරන්නේ,මලයාලම් සිනමාවේ...
No Escape Room (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
No Escape Room (2018) ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි Escape Room කියන්නේ. මේකෙදී ක්‍රීඩාවට සහභාගී වන පිරිසට තියෙන්නේ, කාමරෙන් එලියට යන්න යතුරක් හොයාගන්න එක. හැබැයි ඒක හොයාගන්න, ප්‍රහේලිකා...
A Quiet Place Part 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018දි නිකුත් වුන A Quiet Place චිත්‍රපටය බැලුවෙ නැති කෙනෙක් නැනේ.. ඉතින් මේ අවුරුද්දෙ වැඩි දෙනෙක් බලාපොරොත්තු තියන් හිටිය A Quiet Place 2 චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ විදියට...
The Last Hour (2021) 7 වැනි හා 8 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කලින් කොටසින් ඔයාලට දැකගන්න හම්බවුනානේ,පරී තාමත් ජීවතුන් අතර කියල..පරීට මේ දේ කරපු යමනාඩුයි,තාපායි,එක්ක තව තුන් වෙනියෙකුත් හිටියා කියල දේව්ට පේනවනෙ..ඉතින් මේ තුන් වෙනියා කවුද කියල හොයන්න පරීක්ෂන වෙන අතරේ...
The Last Hour (2021) 5 වැනි හා 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කලින් කොටස ඔයාලට මතකනම්,ගැහැණු ලමයෙක්ගේ මල සිරුරක් හම්බවෙලා කියල කෝල් එකක් එනවනේ..ඉතින් හැමෝම කලබල වෙන්නේ ඒ පරීද කියල..ඉතින් එතනට ගියාට පස්සේ දැනගන්නවා ඒ පරී නෙවෙයි කියල..කොහොමහරි අරූප් එපා කියද්දිම...