spot_img

Noise (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Noise (2025) Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් තවත් උණු උණුවෙන්ම කොරියන් සුපිරියක් ගෙනාවා මේක Horror / Mystery චිත්‍රපටයක් 2025 ජනවාරි මාසෙ තමයි නිකුත් වෙන්නෙ යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි චිත්‍රපටයට ලැබිලා තියෙන්නෙ…..

මේක මේ වෙද්දි 5.9 ක IMDb අගයක් වගේම 69% ක කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Lee Sun-bin ඒ වගේම Shark: The Storm කතා මාලාවෙ ඉඳපු Kim Min-seok මේ චිත්‍රපටියෙ වැදගත් චරිතයක් කරනවා ඒ වගේ The closet , Open the door , Asura , Watcher වගේ චිත්‍රපට වල රඟපාපු නිළියක් වන Kim Soo-jin තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ…..

කතාව ගැන කිව්වොත්…..

යූූ-හි සහ ජුන් කියන්නෙ සහෝදරියන් දෙන්නම ෆ්ලැට් එකක තමයි ජීවත් වෙන්නෙ මේ යූ හී කියන බාල සහෝදරියට එයාලා ඉන්න මහල් නිවාසෙ ගෙදර අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා ටික ටික මේ තත්වෙ උග්‍ර වෙනවා වැඩිමල් සහෝදරියට මේ ගැන කොච්චර ඔප්පු කරන්න හැදුවත් එයා පිලිගන්නෙ නෑ යූ හීට විතරක් ඇහෙන මේ ශබ්ද මොනවද කියලා දැනගන්නනම් ෆිලුම බලන්නම වෙනවා එහෙනන් ගිහින් එන්නම් යාලුවනේ

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් හා 133X අඩවියේ හෝ අන්තර්ජාලයේ ඇති සියලු වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. බොහෝම ස්තූතියි ඩිල්මිත් සහෝ උපසිරැසියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram