spot_img
spot_img
More

    Lightyear (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්‍රපටිය. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, අභ්‍යවකාශ චාරිකාවක් ගැන කියවෙන කතාවක් මේ. ‍එක දිගට එලිදැක්වුණු animation චිත්‍රපටි...

    Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය...

    The One And Only Ivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද ඔයාලට අරන් ආවේ තවත් අලුත්ම අලුත් චිත්‍ර‍පටියක්. Thea Sharrock අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය K. A. Applegate විසින් රචිත The One and Only Ivan නැමැති කෘතියෙන් නිපදවුවක්.. මේ...

    The Magicians Elephant (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Magicians Elephant (2023) Sinhala Subtitle   පීටර් කියන්නේ සොල්දාදුවෙක් ළඟ හැදී වැඩෙන අනාථ දරුවෙක්. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, සොල්දාදුවෙක් ළඟ අනාථ දරුවෙක් හැදෙනකොට, එයාට සිද්ධ වෙනවා, සොල්දාදුවෙකුට අවශ්‍ය සියළුම පුහුණුව...

    The Sea Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Sea Beast (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන animation චිත්‍රපටියක්. මේකත් නිකුත්කෙරුනේ Netflix ආයතනයෙන්. ඒ නිසාමදෝ, මේකට ලොකු ජනප්‍රියතාවයක් ලැබුනා. රේටිං ගැන බැලුවාම, මේ ලිපිය ලියන මොහොතේදී,...

    Strange World (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු ‍හැමදේම... ජේගර් ක්ලේඩ් කියන්නේ දක්‍ෂ...

    A Dog Named Palma (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    A Dog Named Palma (2021) චිත්‍රපටිය නිපදවෙන්නේ තවත් සත්‍ය කතාවක සිනමා දිගහැරුමක් විදියට. 1974 - 1976 අතර කාලයේදී රුසියාවේ මොස්කවු වල නුකෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආශ්‍රිතව සිදුවූ සිදුවීමක් තමයි මේ...

    Elemental (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Elemental (2023) Sinhala Subtitle   Elemental කියන්නෙ 2023 වසරේ නිකුත් වුණු ලස්සන Animation ,Comedy චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට IMDb 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. මෙහි මූලික වශයෙන්, ගිණ්දර, ජලය , ගස් ආකාරයේ ජීවීන්...

    Goosebumps 2 Haunted Halloween (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මම හිතනවා 2018 ආපු Goosebumpers 2: Haunted Halloween බලන්න යන ඔයාලා හැමෝම 2015 ආපු Goosebumpers චිත්‍රපටය නරඹන්න ඇති කියලා. ඒ චිත්‍රපටය බලලා මේක බැලුවොත් මේකෙ වෙන දේ ගැන ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඒ...

    Godzilla King Of The Monsters (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ දවස්වලත් ‘රජකම්’ ගැනමනේ කතා වෙන්නේ. රටක රජ්ජුරුවෝ වගේම, ලෝකෙම පාලනය කරන රජ්ජුරුවොත් ඉන්නවානේ. ලංකාවේ නම් නැතිවුනාට, අනිත් රටවල් වල නම් හැමදේම හරියටම සමබරව, පාලනය කරගෙන යනවා ඒ් රටවල් වල රජ්ජුරුවෝ. මේ කියන සමබරතාවය ස්වභාවධර්මයටත් තියෙනවා. කාලෙන් කාලෙට...