Ruposh (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ruposh (2022) Sinhala Subtitle
කොහොමද හැමෝටම... වෙනකසකටත් එක්ක පකිස්ථානු ටිවි මුවි එකක් බලමුද? මේක හැබැයි රුපවාහිනි එකේ පෙන්වන්න හදපු එකක් උනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. ඒ වගේම මේ...
Shazam Fury of the Gods (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Shazam Fury of the Gods (2023) Sinhala Subtitle
මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of...
Mummies (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mummies (2023) Sinhala Subtitle
අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි Mummies (2023). ස්පාඤ්ඤ භාෂාවෙන් Momias. Warner Bros. Pictures...
M3GAN (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
M3GAN (2022) Sinhala Subtitle
ජෙරාඩ් ජොන්ස්ටෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇලිසන් විලියම්ස්, වයලට් මැක්ග්‍රෝ හා ඇමී ඩොනල්ඩ් රංඟනයෙන් දායක වන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රිලර් චිත්‍රපටිවලට...
Writer Padmabhushan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Writer Padmabhushan (2023) Sinhala Subtitle
හැමෝටම අමතක නොවන චිත්‍රපටයක් උන colour photo 2020 චිත්‍රපටයෙන් ඉමහත් ප්‍රේක්ශක ආකර්ශනයක් දිනා ගත්ත නලුවෙක් තමයි suhas කියන්නෙ ඉතින් ඔහුගේ නවතම සිනමාපටය අරගෙන තමයි ඔයාලා...
Amigos (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amigos (2023) Sinhala Subtitle
දවසක් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාව විනාස කරන්න, ඉන්දියාවෙ ඉන්න ඔහුගේ මිනිස්සුන්ට ආයුධ අවශ්‍ය කරන නිසා, ඉන්දියාවෙ ඉන්න ලොකු ගන් ඩීලර් කෙනෙක් වෙන බිපින් රෝයි ළගට ගිහින්...
Agilan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියන් සයුරේ රජු කවුද? (King of indian Ocean) ~
ඔන්න දමිළ රසිකයන් වෙනුවෙන් Rajam Ravi රංගනයෙන් දායක වන Agilan (අගිලන්) චිත්‍රපටයේ උපසිරැසිය අරන් ආවා... PS - 1 වලින් පස්සේ ආයෙමත්...
Avatar The Way of Water (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Avatar The Way of Water (2022) Sinhala Subtitle
හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අරගෙන ආවේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න හිතුවේ,...
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitle
නෙට්ෆිල්ක්ස් හරහා නිකුත් උන තවත් සුපිරිම ඝනයේ චිත්‍රපටියක් තමයි මේ අද අරන් ආවේ.. Ajay Singh විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත...
The Magicians Elephant (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Magicians Elephant (2023) Sinhala Subtitle
පීටර් කියන්නේ සොල්දාදුවෙක් ළඟ හැදී වැඩෙන අනාථ දරුවෙක්. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, සොල්දාදුවෙක් ළඟ අනාථ දරුවෙක් හැදෙනකොට, එයාට සිද්ධ වෙනවා, සොල්දාදුවෙකුට අවශ්‍ය සියළුම පුහුණුව...