Chhorii (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ආපහු අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් අරන් තමයි ආවේ... කාලේකින් සබ් කරන්න බැරි උනත් මේ දවස් ටිකේ නම් එක ලඟ ෆිල්ම් දෙකක් දෙන්න පුලුවන් උනා... බලමුකෝ ඉස්සරහාටත් ආපහු ෆිල්ම්...
Romantic (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya Krishnan as රම්‍යා ගෝවාර්කර්..
Rama Prabha...
No One Gets Out Alive (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කලින් බාරගත්තු චිත්‍රපටියක් පුලුවන් වෙලාවක් හම්බුන ගමන් කරලා අරන් ආවා.. මේක හොරර් හා ත්‍රීලර් ඝනයට අයත්වෙන චිත්‍රපටියක්.. මෙහි ප්‍රධාන චරිත ලෙස ක්‍රිස්ටිනා රොඩ්ලෝ රංඟනයෙන් දායක වෙනවා.. මෙහි...
Annaatthe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්‍රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ...ඉතින් අද අරගෙන එන චිත්‍රපටිය තමයි Annaatthe..මේ චිත්‍රපටියට මිශ්‍ර...
Cash (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..Amol Parashar, Smriti Kalra ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය 2021 නොවැම්බර් 19 තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..කොමඩි ඝනයට අයත්වෙන මේ චිත්‍රපටිය...
Dhamaka (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හුදෙක් අද කාලේ අනුන්ට මඩ ගහලා බඩ පුරවා ගන්න මාධ්‍ය වල නිරුවත් පෙන්නන කතාවක්. "ඇත්ත හොයන්න වෙලාව ඕනේ " " වෙලාව බලන මිනිස්සු ගාව නෑ.. " (ඔක්කොටම කලින් නිවුස්...
Flight (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අප්‍රේල් මාසේ තිරඟත වුන වගේම නොවැම්බර් මාසේ අන්තර්ජාලයට පිටපතක් නිකුත් කරපු චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේක දෙන්න කියලා ඉල්ලිම් කිහිපයක්ම තිබ්බ නිසා තමයි ඉතින් සබ් එක කරලා...
Pon Manickavel (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හරි එහෙනම් මේ සැරේ මම අරන් ආවේ ප්‍රභුදෙවාගේ අලුතින්ම ආපු ෆිල්ම් එක " පොන් මානික්කවේල් " මේක OTT තමයි රිලීස් උනේ.. ඉතින් ආපු දවසෙම හැදුවා මම.. ඒ වගේම මේකේ...
Churuli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
science fiction, mystery, thriller ඝණයට අයත් IMDb 7.2 ක් ලබාගෙන ඇති, Churuli නම් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි මේ අවේ. ගොඩක් අය එනකම් ඉදපු එකක් තමයි මේක. මෙහි රංගන ශිල්පීන්...
Most Eligible Bachelor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bommarillu Bhaskar ගේ අධ්‍යක්ෂණයෙන් සහ තිරපිටපතකින් හැඩගැන්වුනු, Akhil Akkineni සහ Pooja Hegde යන යුවල රංඟනයෙන් දායක වුනු, most eligible bachelor නැත්නම් "වඩාත් යෝග්‍යතම තණිකඩයා" කියන රොම්-කොම් ඝණයට අයත් තෙළුගු...