Abhiyum Anuvum (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Abhiyum Anuvum කියන්නේ 2018 දී සිනමාශාලා කරා නිකුත් වුනත් HDRip පිටපතක් නාපු චිත්‍රපටයක්. මේක 2018 දි දමිල සහ මලයාලම් කියන භාෂා ද්විත්වයෙන්ම නිකුත් වුනා. ඒත් කැම් කොපියක් විතරමයි අපට...
Mimi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද හැමෝටම අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්, comedy-drama ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Mimi ...මේ වෙද්දී මනාප 5300 කින් Imdb 8.3 ක අගයක් ගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා...
Blood Red Sky (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ අලුතින්ම නිකුත් උන චිත්‍රපටියක්... මේක ඉංග්‍රිසි හා ජර්මන් භාෂාවෙන් නිකුත් උන චිත්‍රපටියක්. චිත්‍රපටියේ ඇතුලේ අඩුවැඩි වශයෙන් මේ භාෂා දෙකෙන්ම කතා කරනවා. මෙහි අධ්‍යක්ෂණය Peter Thorwarth ගෙනි.....
Hungama 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..ඉතින් මේ චිත්‍රපටිය තමයි Hungama 2 .දෙවනි කොටසක් තියෙනවනම් පලවෙනි කොටසකුත් තියෙන්න ඔනිනේ..ඔව් Hungama පලවෙනි චිත්‍රපටිය නිකුත්වෙන්නේ 2003 අවුරුද්දේ,ඒ...
The Forever Purge (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම කියන්නම්කෝ.. ඉස්සර වගේ ඉතින් කඩඉමක් පනිද්දි හිතාගෙන ඉදලා ෆිල්ම් දාන්න තරම් නම් දැන් කාල වෙලාව නැහැ... දැනටම 350ත් පාස් කරලා. නමුත් නිල වශයෙන් 350 කියලා මේ ෆිල්ම් එක...
මිස්ටර් (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම මුලින් දීපු Winner (2017) තෙලිඟු චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර තිබ්බ නිසාම අද තවත් තෙලිඟු චිත්‍රපටයක් අරන් ආවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Lee-The Fighter,Aagadu,Baadshah වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන Sreenu Vaitla...
Malik (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඔයාලට අද අපි ගේනවා සුපිරිම මලයාලම් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි මලික්. මේකේ අධ්‍යක්ෂවරයා වන මහේශ් නාරයන් මෙය ප්‍රබන්ධයක් යනුවෙන් කියා සිටියත් මෙයට පාධක වී තිබෙන්නේ තිරුවන්නාතපුරම්...
Fear Street Part Three 1666 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවේ අවසන් චිත්‍රපටිය.. දෙවැනි එකත් මේ වෙද්දි ඔයාලා බලලා ඇති කියලා හිතනවා...දෙවැනි ෆිල්ම් එකේදි ඔයාලාට පැටලිලා තිබ්බ සමහර එවා විසදෙන්න ඇති.....
Toofan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එකක් සාමාන්‍යෙන් රිලීස් වෙනකන් බලන් ඉන්න හේතු කිහිපයක් තියෙනවා සාමාන්‍යෙන්. නලුවා නිසා, නිලිය නිසා නැත්නම් අධ්‍යක්ෂකවරයා නිසා. Toofaan නරඹන්නට මග බලන් ඉදියේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වගේම චිත්‍රපටයේ...
The Tomorrow War (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන ඉංග්‍රීසී ෆිල්ම් එකක්..ඉතින් ඇත්තටම මේ ෆිල්ම් එකට සිංහල උපැසිරැසි කරන්න බාරගෙන හිටපු කෙනාට යෙදුන හදිසි වැඩක් නිසා ඒක කරගන්න බැරිවුනා..ඉතින් මේ ෆිල්ම්...