Blacklight (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Blacklight (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ත්‍රාසජනක චිත්‍රපටියක්. ප්‍රධාන චරිතයට තෝරගෙන තියෙන්නේ Liam Neeson ව. නම කියපු ගමන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Taken චිත්‍රපටි...
Ambulance (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ තවත් ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටියක්.. මේකේ ලයින් 2000+ තිබිලාත් කරන්න හිතුවේ මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Bay...
Ghani (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් සුබ දවසක් වේවා! කියලා ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම...මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය...ඉතින් ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති ගනන් ගන්න එපා...Ghani චිත්‍රපටිය තමයි...
Bloody Mary (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ක්‍රයිම් , ත්‍රිලර් ශාරණයට අයත් බ්ලඩී මේරි කියන තෙළිගු චිත්‍රපටියට තමයි මේ උපසිරසියක් ගෙනාවේ.
මේරි කියන්නේ අනාථ ගැහැණූ ළමයෙක්. එයාට තව පිරිමි යාළුවො දෙන්නෙක් ඉන්නවා....
Uncharted (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික දවසකට පස්සේ තව ජනප්‍රියම ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි ආවේ.. මේක විඩියෝ ක්‍රිඩාවක් වෙන Uncharted Naughty Dog අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ... මෙහි...
Anthakshari (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබ දවසක් වේවා අද මේ අරන් එන්නෙ ANTHAKSHARI 2022 මලයාලම් ෆිල්ම් එක, IMDb 7/10 ක අගයක් ගන්න සමත් උනු crime, thriller කාණ්ඩ වලට...
Moonfall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් ලෝක විනාස චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ 1998 දි Jack McDevitt විසින් රචිත මුන්ෆොල්...
Hotel Transylvania 4 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හුඟ දවසකට පස්සෙ තමයි මේ උපසිරැසක් අරන් එන්නෙ මුලින්ම කියන්න ඕනා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..! හැබැයි වෙනදා වගේ මේ පාර අවුරුදු නම් ඇඟට...
Bachchhan Paandey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්...Akshay Kumar සමග Kriti Sanon,Jacqueline Fernandez,Arshad Warsi Pankaj Tripathi, රංගනයෙන් දායක වන මේ...
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්,හැමෝම ආශාවෙන් බලාගෙන හිටියා කියලනම් කියන්න පුලුවන් සූර්යාගෙ මේ චිත්‍රපටියේ පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙනකම්,ඔන්න...



















