Parris Jeyaraj (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මං අරගෙන එන්නේ අපි කවුරුත් දන්න Santhanam ගේ අලුත්ම ෆිල්ම් එක.. Santhanam ගේ කිව්වම ආය අමුතුවෙන් කියන්න ඔනී නෑනේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා හිනා...
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය එනකං ආසාවෙන් බලන් හිටිය චිත්‍රපටයක් තමයි Zack Snyder's Justice League කියන්නෙ. ඇයි මේක මෙච්චර විශේෂ වෙන්නෙ. කවුද මේ සැක් ස්නයිඩර් කියන්නෙ. DCEU ෆෑන් කෙනෙක් නම් ඇත්තටම සැක්...
Teddy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ...විවිධ තේමාවන් යටතේ චිත්‍රපටි නිර්මාණය වෙන දමිල සිනමාවෙන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙත්,ලස්සනම වෙනස් ආකාරයක චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Teddy ...නම ඇහුව ගමන්ම මේ මොකක්ද...
TRIP (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ...ටිකක් වෙනස්ම කතාවක් නිසා මේ චිත්‍රපටිය එනකම් ගොඩක් දෙනා බලාගෙන හිටියා කියලත් කියන්න පුලුවන්..ඉතින් අද අරගෙන ආපු චිත්‍රපටිය තමයි Trip.. සැහැල්ලුවෙන් ටිකක්...
Wrong Turn (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් පමා උනත් චිත්‍රපටියකට උපසිරැසි අරන් ආවා. මේක මමත් ආපු කාලේම ඇහුවා උනත් මේක කෙනෙක් බාරගත්තා කියලා කිව්වා හැබැයි ඒ කෙනා නොකරනවා කියලා දැනගද්දිත් ටිකක් පරක්කු වෙලා තිබ්බා. මේක...
Ninnila Ninnila (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අශෝක් සෙල්වන්, නිත්‍යා මෙනන්, රිතූ වර්මා සහ නස්සර් ප්‍රධාන රංගනයෙන් දායක වන Ninnila Ninnila කියන අලුත්ම අලුත් චිත්‍රපටියට තමයි මේ උපසිරැසියක් ගෙනාවේ
ලස්සනම ලස්සන සිංදු කිහිපයකින් සහ ලස්සන දෙබස් වලින්...
Raya And The Last Dragon (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය එනකං බලන් හිටිය මාර්තු 5 Disney+ හරහා නිකුත් වුන අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටය වන Raya And The Last Dragon (2021) අරගෙන තමා අද අපි ආවෙ. Carlos López Estrada,...
Tom And Jerry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Tom and Jerry (2021) ලොකු පොඩි කාගෙත් සිත් ගත්ත චරිත දෙකක්. කාටූන් වලින්, කාටූන් චිත්‍රපටි වලින්, ඇනිමේෂන් චිත්‍රපටි වලින් අපි ළගට ආපු මේ දෙන්නා, මේ පාර එන්නේ කාටූන් සහ...
Indoo Ki Jawani (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ඔයාලට අරගෙන ආවේ ලස්සනම හින්දි චිත්‍රපටියක්,මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික දවසක් උනත් ඊයෙ තමයි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ.. ඉතින් ඔන්න ආපු ගමන්ම ඔයාලට උපැසිරැසිත් අරගෙනම ආවා..පාකිස්ථානය සහ...
The Girl on the Train (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තමන්ගේ අතීත ජීවිතේ මතකයන් අලුත් කරගන්න හැමදාම දුමිරියේ ගමන් ගන්නා මීරාට.. ඒ අසල ජීවත් වෙන නුස්‍රත්ව දැකගන්න ලැබෙනවා.. මීරා හැමදාම තමන්ගේ අතීතය ගැන මවාගන්නේ නුස්‍රත් දැන් ජීවත් වෙන ආකාරය...