spot_img
spot_img
More

    Elemental (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Elemental (2023) Sinhala Subtitle   Elemental කියන්නෙ 2023 වසරේ නිකුත් වුණු ලස්සන Animation ,Comedy චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට IMDb 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. මෙහි මූලික වශයෙන්, ගිණ්දර, ජලය , ගස් ආකාරයේ ජීවීන්...

    Mummies (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Mummies (2023) Sinhala Subtitle   අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි Mummies (2023). ස්පාඤ්ඤ භාෂාවෙන් Momias. Warner Bros. Pictures...

    Rons Gone Wrong (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Ron's Gone Wrong (2021) ගිය අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. Locksmith Animation සමාගමේ පළවෙනි චිත්‍රපටිය විදියට මේක එලි දැක්වුනත්, සෑහෙන්න ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබුණා. ගොඩාක් අය...

    Night At The Museum Kahmunrah Rises Again (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Night At The Museum Kahmunrah Rises Again (2022) Sinhala Subtitle   Night at the Museum චිත්‍රපටි මාලාවේ animation film series එකකුත් ආවා මතක ඇතිනේ. ඔයාලා බලලාත් ඇති. මම අද උපසිරැසි අරගෙන...

    Lightyear (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්‍රපටිය. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, අභ්‍යවකාශ චාරිකාවක් ගැන කියවෙන කතාවක් මේ. ‍එක දිගට එලිදැක්වුණු animation චිත්‍රපටි...

    The Magicians Elephant (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Magicians Elephant (2023) Sinhala Subtitle   පීටර් කියන්නේ සොල්දාදුවෙක් ළඟ හැදී වැඩෙන අනාථ දරුවෙක්. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, සොල්දාදුවෙක් ළඟ අනාථ දරුවෙක් හැදෙනකොට, එයාට සිද්ධ වෙනවා, සොල්දාදුවෙකුට අවශ්‍ය සියළුම පුහුණුව...

    Strange World (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු ‍හැමදේම... ජේගර් ක්ලේඩ් කියන්නේ දක්‍ෂ...

    Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය...

    The Sea Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Sea Beast (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන animation චිත්‍රපටියක්. මේකත් නිකුත්කෙරුනේ Netflix ආයතනයෙන්. ඒ නිසාමදෝ, මේකට ලොකු ජනප්‍රියතාවයක් ලැබුනා. රේටිං ගැන බැලුවාම, මේ ලිපිය ලියන මොහොතේදී,...

    Ready Player One (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරන් එන්නේ 2018 නිකුත් උන තවත් නියමම චිත්‍ර‍පටියක්.. මේකේ බ්ලුරේ පිටපත් නිකුත් උනේ මේ සතියේ තමයි. මට ඉතින් සබ් කරන්න පුලුවන් සති අන්තේ නිසා කොහොම හරි ඊයේයි අදයි...