How To Train Your Dragon Homecoming (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් යාලුවනේ ඔන්න අද ආපහු මේ පැත්තට ආවා තවත් ඇනිමේෂන් එකක් අරගෙන. මේක කෙටි චිත්‍රපටයක්.ගොඩක් අයට අමතක කෙනෙක්නම් නෙමෙයි. how to train your dragon චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය කරපු කෙටි...
Hotel Transylvania 3 Summer Vacation (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති Bluray පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the...
Bigfoot Family (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bigfoot Family (2020) කියන්නේ මෑතකදී නිකුත් කෙරුණු Bigfoot කතා මාලාවේ අළුත්ම එක. ඇනිමේෂන් චිත්‍රපටි බලන අය අතරේ මේක ගොඩාක් ජනප්‍රිය වෙයි. මේක බෙල්ජියම්-ප්‍රංශ නිෂ්පාදනයක්. ඒ නිසා මුල් භාෂාව ප්‍රංශ....
I Want to Eat Your Pancreas (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිනිස්සුන්ගේ අක්මාවෙ ලෙඩක් නම් එයාලා අක්මාවක් කනවලු ...
ආයෙ ආමාශයෙ ලෙඩක් නම් ආමාශයක් කනවලු...
එහෙම කරාම ලෙඩේ හොද වෙනව කියල එයාලා විශ්වාස කරනවලු...
ඒත් කවුරුත් මට කන්න දෙන්නෙ නැනෙ එහෙම...
ඒ හින්දා ඔයාගෙන්...
Suzume (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Suzume (2022) Sinhala Subtitle
2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත...
The Loud House (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ආවා. Netflix කට්ටියගේ කාටූන් පෙලක් තිබ්බා Loud Family කියලා. ඒක පදනම් කරගෙන මේ පාර එයාලා චිත්‍රපටියක් කරලා The Loud House Movie (2021). ලවුඩ් පවුලේ...
Extinct (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලෙකින් තමයි ඔන්න ඔයාලව හම්බවෙන්න එන්නෙ ඉතින් කාටුන් චිත්‍රපටියක් අරගෙනම වැඩි කතා නැතුව චිත්‍රපටිය මොන වගේද කියලා කියන්නම් මේ කතාව Comedy/Adventure ගණයට අයත් වෙන IMDb 5.4/10 අගයකුත් අරගෙන තියෙන...
Peter Rabbit (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මගේ දෙවැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරන් එන්නේ ලොකු පොඩි හැමෝටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් නියමම චිත්‍රපටියක්. Beatrix Potter විසින් රචිත Peter Rabbit කෘතිය තමයි මේ විදියට චිත්‍රපටියක් වෙලා...
Scoob (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Tony Cervone විසින් අධ්යක්ෂණය කරලා තියන SCOOB! චිත්රපටය, 2020 මැයි23 ප්රංශයේදී මුළින්ම තිරගත වුනා. මේ කතාවේදී අපිට ස්කූබි සහ ෂැගීගේ මුල්ම හමුවීම සහ වෙල්මා ෆ්රෙඩී සහ ඩැෆ්නීගේ හමු වීම...
Batman Soul of the Dragon (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අලුත් අවුරුද්දේ ඒ කියන්නේ 2021, DC ලගේ රිලිස් වුන පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක තමයි මම අද ඔයාලාට අරගෙන ආවේ. Batman: Soul of the Dragon තමයි ෆිල්ම් එකේ නම.ෆිල්ම් එක...