More

    Extinct (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කාලෙකින් තමයි ඔන්න ඔයාලව හම්බවෙන්න එන්නෙ ඉතින් කාටුන් චිත්‍රපටියක් අරගෙනම වැඩි කතා නැතුව චිත්‍රපටිය මොන වගේද කියලා කියන්නම් මේ කතාව Comedy/Adventure ගණයට අයත් වෙන IMDb 5.4/10 අගයකුත් අරගෙන තියෙන පැයයි විනාඩි 24 ක් පුරාවට දිවෙන පවුලේ සැමට බලන්න පුළුවන් රසබර චිත්‍රපටියක් අධ්‍යක්ෂනය කරන්නෙ David Silverman, Raymond S. Persi දෙපලයි. හඬ නළු දායකත්වය දෙන්නෙ Adam DeVine (Ed), Rachel Bloom (Op), Ken Jeong (Clarance), Richard Kind (Wally) වැනි නළු නිලියන් විසිනි. දැන් අපි කතාවට යමු.

    කතාව පටන් ගන්නෙ ෆ්ලමස්ලා කියන සත්තු එයාලගෙ අවුරුද්දක් පසා තියෙන උත්සවේකින් ඉතින් මේ උත්සවේ සරසන්නෙ තනිකරම මල් වලින් ඒ මල් හොයන්න කියලා යනවා දෙන්නෙක් ඒ එඩ් හා ඔප් මේ දෙන්නගෙ අත් වැරදීමකින් මේ උත්සවේට යන එක තහනම් කරනවා එයාලගෙ රජා මෙයාලා ඒ බාධක මැඩගෙන මල් උත්සවේට මල් හොයන්න ගිහින් එක්තරා ලස්සන මලක් ඇතුලට වැටෙනවා හැබැයි මතුවෙන්නෙ අනාගතේට ගිහින් වෙනත් රටකින් එහෙදි එයාලට දැනගන්න ලැබෙනවා එක්තරා බල්ලෙක්ගෙන් එයාලව වඳවුනේ කෝමද කියලා… ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි. එයාලා අනාගතේට ගිහින් අතීතය වෙනස් කරාවිද? එයාලගෙ වර්ගයාගෙ වඳවීම නවතා ගනීවිද? කෝම වෙයිද කියලා ඔයාලම බලන්න.. මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Extinct (2021) සිංහල උපසිරැසි” Extinct.2021.Sinhala.Subtitle.rar – Downloaded 1717 times – 887 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. බොහොම ස්තූතියි සහෝදරයා… ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram