spot_img
spot_img
More

    Captain Underpants (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඉතින් ඔන්න අලුත් ඇනිමේෂන් ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.කාලෙකින් නේ.මේ දවස්වල කොස් එකක් කරන නිසා ටිකක් කාර්යබහුලයි.ඒත් ඉතින් ඇනිමෙෂන් එකක් ආවම අතාරින්නත් බැහැනේ.වැඩේ කරන්න ගත්තා.ගොඩක් මහන්සියෙන් තමයි වැඩේ...

    Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය...

    Ruby Gillman Teenage Kraken (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Ruby Gillman Teenage Kraken (2023) Sinhala Subtitle   රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි...

    My Little Pony A New Generation (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    My Little Pony: A New Generation (2021) කියන්නේ මේ අවුරුද්දේ ආපු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ඇත්තටම චිත්‍රපටි මාලාවක, රූපවාහිණි කතා මාලාවක, වීඩියෝ සෙල්ලම් මාලාවක තවත් එක් දිගහැරුමක්. හරියටම...

    The Legend Of Muay Thai 9 Satra (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ ෆිලුමක් අරගෙන එන්නේ. මේක තායි කාටුන් එකක්. නියම ඇක්ෂන් මුවි එකක් බැලුවා වගේ තමයි. මේක රිලිස් කරන්නේ 2018.ඒ වගේම මේකට IMDB හි 8.0 අඟයක් ලැබිලා...